Anagarika Pavidi Pinkama | අනගාරිකා පැවිදි පින්කම – 2557

ගෞතම බුදු සසුන කෙරෙහි සිත පහදවා ගත් කුල දියණිවරුන් නව දෙනෙකු අනගාරිකා පැවිදි බිමට පත් වීමේ පුණ්‍යෝත්සවය පසුගිය 2013.05.31 දින මුතුගල දඹදෙණිය මහමෙව්නාව අනගාරිකා අසපු භූමියේ දී පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. Anagarika Pavidi Pinkama

එම පැවිදි මංගල්‍යයේ සොඳුරු දසුන් පහත පිටුවට පිවිසීමෙන් නැරඹිය හැකි ය..

පින් කැමැත්තෝ මේ සොඳුරු දසුන් රැගත් ගෞතම බුදු සසුනේ අසිරිය දැකබලා සැදැහැ සිත් උපදවා ගනිත්වා!!!

By | 2016-11-25T12:10:48+00:00 June 1st, 2013|8 Comments

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.

8 Comments

  1. kalpani wasana November 2, 2016 at 8:21 am

    Math kemathi pewadi weemata .Pewadi weemata demaupiya awsara onimda?awsara nthiwa pewdi weemata nohekida?

  2. tilakshi uddhamika September 22, 2016 at 6:37 pm

    Namo buddhaya… Math pawadi wenna godakma asai..eth ape gedrin mata awasaraya denne na..pawadi wenna demapiya awasraya aniwaryenma onemda?sadu …sadu… Sadu …

  3. seedewi madhumali May 22, 2016 at 10:19 pm

    Namo buddhaya.. ….matath pavidi wenna hithe loku kamaththak tiyenawa.. ….mata e gana wisthara dana ganna ona.. … Puluwannam mawa e punyakarmayata yomu karanna. Godak pin sidda wenawa. Sadu sadu sadu.. .. Namo buddhaya

    • Shraddha TV May 23, 2016 at 7:17 pm

      නමෝ බුද්ධාය..!
      මුතුගල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව ඇමතීමෙන් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පින්වත් ඔබට ලබා ගත හැකිය. වැඩි විස්තර සඳහා පිවිසෙන්න…
      http://mahamevnawa.lk/mahamevnawaanagarikaasapuwa/
      තෙරුවන් සරණයි.

  4. saman napoli June 3, 2013 at 8:24 pm

    sadu sadu sadu nawthath budun wahansege kalaya wage sathya awaboda wewa

  5. Dona Ama Indrachapa Udamadura June 2, 2013 at 3:59 pm

    sadu…………..sadu………….sadu…………

  6. anusha June 2, 2013 at 12:59 pm

    sadu sadu sadu

  7. damayanthi June 1, 2013 at 11:01 pm

    සාදු සාදු සාදු ….නමෝබුද්ධාය !!! මෙවැනි දසුන් දැකීමෙන් දෙනෙතට කඳුළු නැගෙන්නේ නිරායාසයෙනි . පින්වත් මෑණිවරුන් දැකීමෙන් සිත තව තවත් පහන්වෙයි .සිතට සැනසුම ගෙනෙයි .මෙවැනි පින්වත් මෑණිවරුන් තව තවත් බිහිවේවා ..චිරං ජයතු මහමෙව්නා …

Comments are closed.