About Shraddha TV

This author has not yet filled in any details.
So far Shraddha TV has created 1 blog entries.
19 06, 2017

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක්

By | 2017-06-19T13:14:03+00:00 June 19th, 2017|Comments Off on නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක්

අපි මේ මනුස්‌ස ලෝකයට කී වතාවක්‌ එන්න ඇද්ද කියලා අපි දන්නේ නැහැ. අපි තිරිසන් ලෝකයේ කී වතාවක්‌ උපදින්න ඇද්ද කියලත් අපි දන්නේ නැහැ. ඒ වගේම අපි පෙරේතයෝ වෙලා සසරේ කොච්චර ඉන්න ඇද්ද? කොච්චර නිරයේ ඉන්න ඇද්ද? අපි ඒ කිසිවක්‌ දන්නේ නැහැ. මිනිස්‌ ලෝකයට පැමිණි අපි සතර අපායට යළි වැටෙන ස්‌වභාවයෙන් යුක්‌ත බව අපි දැනසිටියේ නැහැ.