Blog

810, 2014

සුගන්ධ තෙරුන් වහන්සේගේ බුදුගුණ වැනුම

By |October 8th, 2014|dhamma-quotes|0 Comments

සුගන්ධ නම් වූ ඒ රහත් මුනිඳුන්ගේ මේ ප‍්‍රකාශයන් මොන තරම් සුන්දර ද ? බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ දැන ගැනීමත්, ඒ සම්බුදු ගුණ අනුන් හට පැවසීමත් මොන තරම් සැප විපාක පිණිස හේතු වෙනවාද ? එබැවින් අපිත් සම්බුදු ගුණ හොඳින් දැනගෙන, නිතර නිතර මෙනෙහි කරමින් අනුන්ටද පැවසීමට අධිෂ්ඨාන කළ යුතු වෙමු.

210, 2014

සෙනෙහස දී අප රකින්න

By |October 2nd, 2014|Uncategorized|0 Comments

දරුවන් යනු අපේ අනාගතයයි ඒ අනාගතය ගැන එක දවසකින් කථා කරල ඉවර කරන්න බැහැ. අපේ දරු පරපුර ආදරයෙන් රැක ගැනීමට… ඔබට සිදු කරනා සෙනෙහසේ ආමන්ත්‍රණයයි මේ…

 

1105, 2014

බුද්ධප්‍රතිමා වහන්සේලා තැනවෙන අයුරු

By |May 11th, 2014|news|4 Comments

ශ්‍රද්ධා වෙසක් මංගල්‍යය වෙනුවෙන් දුෂ්කර ප්‍රදේශවල දරු දැරියන් උදෙසා ලබා දීමට බලාපොරොත්තු වන බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ දින වන සැකසෙමින් පවතී.. එසේ සකස් කරනු ලබන බුද්ධ ප්‍රතිමා වහන්සේලායි මේ දිස්වන්නේ..

905, 2014

කයේ යථාර්ථය

By |May 9th, 2014|dhamma-quotes|0 Comments

අයම්‌පි ඛො කායෝ එවංධම්‌මෝ ඒවංභාවී ඒතං අනතීතෝ’ති.. මාගේ කය ද මෙවැනි ධර්මයෙන් යුක්ත ය, මේ ස්වභාවයට පත්වන්නේ ය. මේ ස්වභාවය ඉක්මවා නැත්තේ ම ය..“

සියල්ල කෙරෙහි අවබෝධයෙන් කළකිරීම, සියල්ලට ම නො ඇලී සිටීම, සියල්ලෙන් නිදහස් වීම ම උතුම් ය..!

Image credit:: Facebook