shraddha wesak 2017
ශ්‍රද්ධා බොදු ගී රචනා තරගාවලිය 2017-03-30T13:18:32+00:00

ශ‍්‍රී ලාංකීය සුභාවිත බොදු ගීතයට යළි පණ පොවන

ශ‍්‍රද්ධා බොදු ගී පද රචනා තරගාවලිය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඔබේ සිතෙහි නැඟෙනා සැදැහැ සිතිවිලි අකුරට නගා සොඳුරු ගී පද රචනාවක් ලෙස ඔබේ නමත්, ලිපිනයත්, දුරකථන අංකයත් සමඟ අප වෙත යොමු කරන්න. 

ලිපිනය: ශ‍්‍රද්ධා රූපවාහිනිය, 369, හේවාගම, කඩුවෙල.

විද්‍යුත් ලිපිනය: bodugee@shraddha.lk

සැනසිලි ත්‍යාග දහයක් පිරිනැමේ

අවසන් දිනය: අප්‍රේල් 01

සියළු විමසීම්: 071 232 89 83 / 071 775 48 96

ඔබගේ ගීත රචනාව පහත සදහන්  පෝරමය පුරවා එහි ඇති සබැදියෙන් අමුණා අප වෙත එවන්න

Shraddha Bodhu Gee