Dhamma Quotes 2016-11-25T12:12:56+00:00

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක්

By | June 22nd, 2017|Categories: Dhamma Article, dhamma-quotes, Loku Swamin wahanse Divaina article|

සමහර කෙනෙක්‌ ඉන්නවා ඉඩමක්‌ තියෙනවා. සාමාන්‍ය ගෙයක්‌ තියෙනවා. නමුත් ලස්‌සන ගෙයක්‌ නෑ. එතකොට හැම තිස්‌සේම එයාගේ හිතේ 'අනේ මට ලස්‌සන ගෙයක්‌ නෑ' කියලා දුකක්‌ තියෙනවානේ.ඒ දුක හේතුවෙන් එයාට ලස්‌සන ගෙයක්‌ ලැබෙනවාද? නෑ. සමහර කෙනෙක්‌ ඉන්නවා නිතර ලෙඩින්. එයාට නීරෝගී අය ඉන්නවා පේනවා. නීරෝගී අය සුවසේ දුවනවා, පනිනවා පේනවා.

ඕපනයික ගුණය

By | December 17th, 2016|Categories: Dhamma Article, dhamma-quotes, Uncategorized|

ඕපනයික කියන වචනයේ සාමාන්‍ය තේරුම පුද්ගලිකයි කියන එක. දැන් අපි ගත්තොත් මෙතන අපි පිරිසක් ඉන්නවානෙ. දැන් අපි අතරින් කෙනෙකුට ශ‍්‍රද්ධාවක් ඇති වුනොත් ඒක එයාගෙ පුද්ගලික එකක්. කාගෙහරි සිතක් සමාධිමත් වුනොත් ඒකත් පුද්ගලික එකක්.

Comments Off on ඕපනයික ගුණය

ධර්මය අවබෝධ කළ නො හැකි අවස්ථාවන් අටක්

By | September 28th, 2016|Categories: Dhamma Article, dhamma-quotes|

සියලූ සත්වයින්ගේ දුක් දොම්නස් නිමා කරන ඒ මිහිරි ශ‍්‍රී සද්ධර්මය නො ඇසෙන, ඇසෙනමුත් අවබෝධ කළ නො හැකි අවස්ථාවන් අටක් පිළිබඳ විස්තර කරන දේශනාවක් අංගුත්තර නිකායේ අක්ඛණ සූත‍්‍රයේ සඳහන් ව ඇත. ”මහණෙනි, අශ‍්‍රැතවත් පෘතග්ජනයා ‘ලෝකයේ සුදුසු අවස්ථාවේ ඇත්තේ ය’ යැයි කියති. නමුත් ඔහු සුදුසු අවස්ථාව හෝ නුසුදුසු අවස්ථාව නො දනිී....

දෙව්ලොව යන මඟ – සේඛ බල

By | March 15th, 2016|Categories: dhamma-quotes|

දෙව්ලොව යන මඟ - සේඛ බල පින්වත් අම්මේ, තාත්තේ, දුවේ, පුතේ. අපි සියළු දෙනාම වාසනාවන්තයි. ඒකට හේතුව තමයි අපි සියළු දෙනාම ජීවත් වන්නේමිනිස් ලෝකයේ. මනුෂ්‍යය ලෝකේ ජීවත්වෙන අපි දැන්, අපායේ තියෙන දුක්වලින්, තිරිසන් ලෝකේ තියෙන [...]

මෙතෙරින් එතරට

By | August 20th, 2015|Categories: dhamma-quotes|

මෙතෙරින් එතරට   බෞද්ධයා කියන්නෙ අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය කෙනාට යි. මෙතැන දි අපට ‘අවබෝධයෙන් තෙරුවන් සරණ ගියා කෙනා’ කියල විශේෂයෙන් කියන්න සිදු වුනේ උපතින් බෞද්ධ වූ බොහෝ දෙනෙක් අවබෝධයෙන් ම තෙරුවන් සරණ යන ආකාරය නො දන්නා [...]

Comments Off on මෙතෙරින් එතරට

ගුණයෙන් පිරෙමු – නුවණින් වැඩෙමු

By | August 20th, 2015|Categories: dhamma-quotes|

ගුණයෙන් පිරෙමු - නුවණින් වැඩෙමු   ‘‘දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගෙ වත්කම ගුණ නුවණ දැක්කම - ඔබට සලකයි රටේ ඔක්කොම’’ මේ කවිය ඔයාලා හැමෝම අහලා ඇති. කියවලත් ඇති දැන ඉගෙන ගත් උගත් කෙනෙක් වෙන එක වත්කමක් [...]

Comments Off on ගුණයෙන් පිරෙමු – නුවණින් වැඩෙමු

උතුම් දම්සක කැරකෙයි

By | June 23rd, 2015|Categories: dhamma-quotes|

උතුම් දම්සක කැරකෙයි උතුම් දම්සක කැරකෙයි මෙසේ සහම්පතී බඹහුගෙන් ලද ඇරයුමින් පසු අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවට සුදුසු කවරහුදැයි විමසා බැලු සේක. උන්වහන්සේට පළමුව සිහිපත් වූයේ ආලාරකාලාමයන්ය. මහත් අවාසනාවෙකි. හේ සතියකට පෙර මියගොස්ය. ඉන්පසු භාග්‍යවතුන් [...]

Comments Off on උතුම් දම්සක කැරකෙයි