ශ්‍රද්ධා වෙසක් මංගල්‍යය වෙනුවෙන් දුෂ්කර ප්‍රදේශවල දරු දැරියන් උදෙසා ලබා දීමට බලාපොරොත්තු වන බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ දින වන සැකසෙමින් පවතී.. එසේ සකස් කරනු ලබන බුද්ධ ප්‍රතිමා වහන්සේලායි මේ දිස්වන්නේ..

By | 2014-05-11T17:29:34+00:00 May 11th, 2014|6 Comments

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.

6 Comments

  1. Chathuranga July 3, 2016 at 10:09 pm

    Namo Buddhaya..

  2. DR.S/U.P.K. DE SILVA June 8, 2016 at 5:43 pm

    NOW I AM REALISING THE LIFE.SADU!!

  3. Masitha Shantha October 8, 2014 at 8:03 am

    SADU… SADU… SADU………………………………………

  4. anuradha August 12, 2014 at 4:25 pm

    Sadu Sadu Sadu!

  5. Vipula Italy June 26, 2014 at 12:20 am

    Sadu…Sadu…Sadu..

  6. swarnalatha.gamage@gmial.com May 13, 2014 at 9:37 am

    නමෝ බුද්ධාය !!!
    භග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා නිම කරන ලද පිළම වහන්සේලා ඉතාම දර්ශනී ආකාරයෙන් නිම කර දැක බලා සතුටු වීමට සැලැස්වීම සම්බන්ධයෙන් සියලු දෙනාටම බොහෝම පින් …….. සතුටු සිතින් අනුමෝදන් වෙමී.

    සාදු ! සාදු ! සාදු !

Comments are closed.