ලොවපුරා විසිරී පැතිරී සිටින සුවහසක් දහම් පිපාසිත සැදැහැවතුනට අසිරිමත් ශ්‍රී සද්ධර්මය බෙදා දෙන ශ්‍රද්ධා රූපවාහිනිය මුළුමණින් ම පවත්වාගෙන යනු ලබන්නේ සැදැහැවතුන් විසින් ධර්මදානය පිණිස සිදු කරනු ලබන පරිත්‍යාගයන්ගෙන් ය.ඔබේ නිවසට ම පැමිණෙන කළණ මිතුරෙකු වැනි ශ්‍රද්ධා රූපවාහිනිය පවත්වාගෙන යෑම සඳහා හැකි පමණින් බැතිබර දායකත්වය සැපයීමෙන් ඔබටත් සියලු දානයන් අතර අග්‍ර වූ උතුම් ධර්මදානමය පුණ්‍ය කර්මය සිදුකරගත හැකි ය.


This nonprofit Dhamma channel is completely maintained by the support of dear devotees around the world. By making a donation to the Shraddha TV to your ability, you are indeed lending a hand to continue this invaluable service, which comes to your home, to your office like a Friend in Dhamma. Also, as the foremost among all donations, you get the chance to collect many merits by supporting the Shraddha Dhamma TV to continue its service of disseminating the untainted Dhamma to the world.

 

Your kind donation can be made online using a credit card, debit card or Sampath Vishwa.