Donate to maintain Shraddha.lk 2016-11-25T12:12:56+00:00

“සබ්බදානං ධම්මදානං ජිනාති“

Donate to maintain Shraddha.lk

දින පතාම ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පිරිසක් ශ්‍රද්ධා වෙබ් අඩවිය ඔස්සේ ධර්මශ්‍රවණය කරති. මේ නිසා වඩාත් කාර්යක්ෂමව සහ වේගත්ව ශ්‍රද්ධා වෙබ් අඩවිය පවත්වාගෙන යෑම උදෙසා පින්වත් ඔබට ද ආධාර කළ හැකි යි. එසේ ආධාර කිරීම ඔබට පහසු මුදල් ප්‍රමාණයකින් හෝ වසරකට වෙබ් අඩවිය පවත්වාගෙන යෑම පිණිස අදාළ වන මුදල පරිත්‍යාග කිරීමෙන් හෝ මසකට අදාළ වන මුදල් ප්‍රමාණය පරිත්‍යාග කිරීමෙන් හෝ සිදු කළ හැකි ය.

$0
Rs 3523.13
$0
Rs 2113.88
$0
Rs 28185
$0
Rs 19000

$25/month

Donate to Host Shraddha Web Site

Monthly Web hosting Cost

ශ්‍රද්ධා වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන වෙබ් සර්වර් සඳහා මසකට ඇමරිකානු ඩොලර් 25 ක (රු.3523) පමණ මුදලක් වැය වේ. මේ සඳහා ඔබට දායක විය හැකි ය.

$15/Month

Donate for CDN

Donate for CDN

වඩාත් වේගවත් ලෙස ශ්‍රද්ධා වෙබ් අඩවිය ඔබ වෙත සමීප කරවීම පිණිස CDN භාවිතා කෙරේ. මේ සඳහා මසකට US$15 පමණ මුදලක් වැය වේ.

$200/Month

Shraddha TV Live Web Streaming

Shraddha TV Live Web Streaming

ශ්‍රද්ධා රූපවාහිනිය සජීවී ලෙස පැය 24 පුරාම අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා විකාශනය කිරීමට මසකට රු.28200කට ආසන්න මුදලක් වැය වේ.

$135/Year

Donate for Radio Streaming

Donate for Radio Streaming

ශ්‍රද්ධා ගුවන්විදුලිය සජීවී ලෙස අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා විකාශනය කිරීමට වර්ෂයකට රු 19000ක පමණ මුදලක් වැය වේ.

ඔබ පරිත්‍යාග කරනු ලබන මුදල් මුළුමණින් ම ශ්‍රද්ධා වෙබ් අඩවිය පවත්වාගෙන යෑම උදෙසා වැය කරන බැවින්, ශ්‍රද්ධා වෙබ් අඩවිය ඔස්සේ දහස් සංඛ්‍යාත පිරිසක් ධර්මශ්‍රවණය කිරීමෙන් රැස්වන සියලු පිනෙහි කොටස් කරුවෙකු බවට ඔබ නිතැතින් ම පත්වන්නේ ය..!!

ඔබ ශ්‍රද්ධා වෙබ් අඩවිය පවත්වාගෙන යෑම උදෙසා ආධාර කිරීමට බළාපොරෛාත්තු වන්නේ නම්, ඔබෙ පරිත්‍යාගය සිදු කොට “ශ්‍රද්ධා වෙබ් අඩවිය උදෙසා“ යනුවෙන් විශේෂයෙන් සටහන් කොට ඒ බව info@shraddha.lk වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. මසකට හෝ වර්ෂයකට අදාළ මුලු මුදල් ප්‍රමාණය ම පරිත්‍යාග කිරීමට බළාපොරොත්තු වන්නේ නම් ඒ බව info@shraddha.lk වෙතින් විමසන මෙන් ද කරුණාවෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!

maintain Shraddha account no: 016 2 100 00 910

maintain Shraddha.lk