Donating Hardware for Shraddha TV 2016-11-25T12:12:56+00:00

Donating Hardware for Shraddha TV

ලෝක වාසීන්ගේ සසර දුක් නිවාලනු පිණිස ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීම අරමුණු කොට ආරම්භ වූ ශ්‍රද්ධා රූපවාහිනිය, රූපවාහිනී මාධ්‍යයේ හා අන්තර්ජාලය ඔස්සේ ඉතා සාර්ථකව සදහම් ප්‍රචාරණ වැඩසටහන් සිදුකරමින් පවතී. මෙම කාර්යන් ඉටුකර ගැනීමේ දී පරිගණක හා අනෙකුත් උපාංග නිරන්තරයෙන් අවශ්‍ය වේ. මෙම කාර්යන් හීදී අවශ්‍ය වන පරිගණක හෝ අනෙකුත් උපකරණ ලබා දීමෙන් හෝ ඒ සඳහා අවශ්‍ය මුදල් පරිත්‍යාග කිරීම තුලින් ශ්‍රද්ධා රූපවාහිනියේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා දායක වීමේ උතුම් පුණ්‍යකර්මය හා ඔබටත් එක්විය හැකිය. – Donating Hardware for Shraddha TV –

You can also become a part of this invaluable effort by donating various technological instruments to the Shraddha TV. These instruments can be the ones that are needed for recording, broadcasting, and among other things in maintaining a TV channel.


  • Video Editing Computers (High performance)
  • General-Purpose Computers
  • Laptops
  • External Hard Drives
  • Internal Hard Drives
  • Server Hard Drives
  • Network Switches
  • Graphic Cards
  • Capture Cards
  • Digital Video Cameras
  • Digital Still Camera
  • Video Mixtures
  • Camera Lenses
  • Camera Lights
  • Tripods
  • Filters
  • Audio Mixtures
  • Mics
  • Clip-on Mics

ඉහත උපාංග අතරින් යමක් ඔබ මිලදී ගෙන ශ්‍රද්ධා රූපවාහිනිය වෙත පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එසේ මිලදී ගැනීමට පෙර info@shraddha.lk වෙත දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු

Hardware for Shraddha TV

Donating Hardware for Shraddha TV