ශ්‍රද්ධා රූපවාහිනියේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය වන නොයෙකුත් මෘදුකාංග – software- පරිත්‍යාග කිරීමෙන් ද ඔබට මෙම උතුම් ධර්මදානයට දායක විය හැකි ය.

You can become a part of our efforts in disseminating the Dhamma by also donating various software packages to the Shraddha TV Dhamma program.

  • Adobe Premiere Pro
  • Adobe After Effects
  • Adobe Photoshop
  • Adobe Illustrator
  • Adobe Audition
  • Adobe production premium Collection
  • Grass Valley Edius Pro
  • Red Giant Plugins
  • Autodesk 3ds Max
  • Video copilot Plugins
  • Steinberg Cubase
  • Microsoft Office Package
  • Video Play-out Softwares

ඉහත Software අතරින් යමක් ඔබ මිලදී ගෙන ශ්‍රද්ධා රූපවාහිනිය වෙත පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එසේ මිලදී ගැනීමට පෙර info@shraddha.lk වෙත දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු