Monthly Donation Membership 2017-01-31T11:07:28+00:00

Monthly Donation Membership | මාසික ධර්ම දාන සාමාජිකත්වය

ශ්‍රද්ධා රූපවාහිනිය පවත්වාගෙන යෑම උදෙසා මාසිකව රුපියල් දහසක මුදලක් හෝ ඔබ කැමති මුදලක් පරිත්‍යාග කිරීමෙන් ශ්‍රද්ධා ධර්මදානය මාසික දායකත්වය ලබා ගත හැකිය. එසේ ඔබ මාසිකව පරිත්‍යාග කරනු ලබන මුදල් මුලුමණින්ම ශ්‍රද්ධා රූපවාහිනියේ සියලු ධර්මප්‍රචාරක කටයුතු පවත්වාගෙන යෑම උදෙසා යොදවනු ලැබේ. මාසික ධර්ම දාන සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පහත ෆෝරමය පුරවා එවන්න.. – Monthly Donation Membership –

If you would like to donate on a monthly basis, please fill and submit the form below..

Contact Details


Title
ඔබේ නම
විද්‍යුත් ලිපිනය
දුරකථන අංකය
වාසය කරන රට
ජාතික හැදුනුම්පත් අංකය
ලිපිනය 1
ලිපිනය 2

Donation Details


මාසිකව පරිත්‍යාග කරන මුදල

1000 Rs1500 Rs2000 Rs5000 Rs10000 Rsවෙනත් (අගය පහත සඳහන් කරන්න)

පරිත්‍යාග කරන ක්‍රමය

ශ්‍රද්ධා බැංකු ගිණුමකට බැර කිරීමස්ථාවර නියෝගයක් ලබාදීමමහමෙව්නාව අසපුවකට පරිත්‍යාග කිරීමඅන්තර්ජාලය හරහා පරිත්‍යාග කිරීම

බැංකු ගිණුමකට බැර කරන්නේ නම්, එම බැංකුව

ස්ථාවර නියෝගයක් ලබා දෙන්නේ නම්, නියෝග දිනය
ස්ථාවර නියෝගය ලබා දෙන බැංකුවේ නම
ඔබේ ගිණුම් අංකය

අසපුවකට පරිත්‍යාග කරන්නේ නම්, අසපුවේ නම

Extra Details


ඔබ ශ්‍රද්ධා රූපවාහිනිය නරඹනවා ද?
ශ්‍රද්ධා රූපවාහිනිය නරඹන ක්‍රමය

අතිරේක පණිවුඩය

පින්වත් ඔබ මාසික ධර්මදාන සාමාජිකත්වය පිණිස ඉල්ලුම් කොට, මේවන තෙක් ඔබේ සාමාජික අංකය ඔබ වෙත නො ලැබුනේ නම් හෝ, සාමාජිකත්වය ලබා මාසිකව මුදල් පරිත්‍යාග කරන ඔබ වෙත පුණ්‍යානුමෝදනා පත්‍ර නො ලැබෙන්නේ නම් හෝ info@shraddha.lk වෙත ලියා දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු..
Monthly Donation - account no: 016 2 100 00 910

Monthly Donation Membership