Loading Events
  • This event has passed.

මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු..


ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන්දෙන කාලයන්හි ජාතික රුධිර සංචිතයේ ඇති වන රුධිර හිඟය දුරු කර ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරකිනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ව ක්‍රියාවට නංවන ශ්‍රද්ධා රුධිරදාන ලේ දන්දීමේ කඳවරු මාලාව…

ජාතික රුධිර සංචිතයට සවියක් වන්නට ඔබත් අප හා එක්වන්න..
වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න…

ලේ දන්දීමේ කඳවුරු මාලාව


Click on above link for more information