Loading Events
  • This event has passed.

කරන ලද පාප කර්මයන් අති බිහිසුනු ලෙස විපාක දෙන බියකරු නිරයේ ස්වභාවය ඔබගේ නෙත් ඉදිරියේ විදහා දක්වන

බියකරුය මේ සසර… ත්‍රිමාන සජීවීකරණ කෙටි චිත්‍රපටය…

3D සජීවීකරණ තාක්ෂණය ඔස්සේ නිම වූ නවතම රූප පෙළහර.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට විවෘත මහජන ප්‍රදර්ශනයක් ලෙසින් පහත සදහන් සථානයන් හිදී

නොමිලේ ඹබට නැරඹිය හැකිය

Anuradhapura Film Show