Milano Asapuwa | අභිනව මිලානෝ අසපුව

තාලියෙහි වාසය කරන පින්වතුන් බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අදහස මල් ඵල ගන්වමින්, ඉතාලියෙහි මිලානෝ නගරයේ අභිනවයෙන් මහමෙව්නාව භාවනා අසපුවක් ආරම්භ කිරීමේ පුණ්‍යෝත්සවය පසුගිය වෙසක් සතියෙහි දී සිදුවිය. ජර්මනිය මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලා ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද මෙම පුණ්‍ය භූමිය ඇසුරු කරගනිමින් දැන් ඉතාලියෙහි වාසය කරන පින්වතුන් හට භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටත් නිවන් මග පුරුදු පුහුණු කරන්නටත් භාග්‍යය උදාවනු ඇත… Milano Asapuwa

අසපුවේ ලිපිනය::

Mahamevnawa Meditation Monastery
Viale Longarone, 2
CAP 20080, Zibido,
San Giacomo.
Milan – Italy

By | 2016-11-25T12:10:48+00:00 June 5th, 2013|5 Comments

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.

5 Comments

  1. Prasanga June 8, 2013 at 3:25 am

    Apamana sathutui…siyallo, dharamye phitatwa…!!!

  2. damayanthi June 7, 2013 at 5:03 pm

    නමෝබුද්ධාය..!!! සාදු සාදු සාදු ….

  3. padma abeykoon June 6, 2013 at 7:26 pm

    me apee budu sasune aalokayai loku swamin wahanseya niwan awabhodaya mema bhawayedima labewa

  4. padma abeykoon June 6, 2013 at 7:23 pm

    sadu sadu sadu budusasuna bebalewa mahamevnawa bebalewa

  5. chandrika June 6, 2013 at 2:54 pm

    Namo buddhaya! sadu….sadu….sadu….!!!!!!!!

Comments are closed.