Mobile TV 2016-11-25T12:12:56+00:00

Shraddha TV on Your Phones

iPhone- Mobile

android- Mobile

blackberry- Mobile

windows- Mobile


Shraddha TV on Mobile Phones

​”දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

​“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

ලෝ වැසියන් හට අමා සදහම් දන්දෙන ශ්‍රද්ධා රූපවාහිනිය දැන් ඔබේ ජංගම දුරකථනය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතී. ඒ සඳහා ඔබේ දුරකථනයට අදාල මෙහයෙුම් පද්ධතිය තෝරාගන්න. — Shraddha TV on Mobile Phones–


 Mobile -back-tohome