Call Us: 0112 571471 - Mail info@shraddha.lk

Shraddha-Radio.


Winamp windows Media Player Real Player QuickTime

ශ්‍රද්ධා වෙබ් රේඩියෝව උදෙසා තාක්ෂණික පහසුකම් සැපයීමෙන් උතුම් ධර්මදානමය පුණ්‍ය කර්මය සිදු කරගනු ලබන්නේ Lakhosting ආයතනයේ පින්වතුන් විසිනි.

Responses (15)

  1. Somindra Kannangara
    May 21, 2013 at 9:32 pm · Reply

    භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ප්‍රවර්තනය කරන පින්වත් ලොකු සවාමින් වහන්සසේ ඇතුළු ඔබ සියළු දෙනාටම ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.

    නමෝ බුද්ධාය…..

  2. dinesh
    April 25, 2013 at 9:06 pm · Reply

    good..Namo Buddhaya!

  3. krishantha
    April 19, 2013 at 5:37 pm · Reply

    නමෝ බුද්ධාය

  4. Karu Wijekoon
    April 16, 2013 at 11:10 am · Reply

    නමෝ බුද්ධාය !!
    බණ්ඩාරවෙල ප්‍රදේශයේ අපට තවමත් TNL ඔස්සේ ශ්‍රද්ධා රූපවාහිනීය නැරඹීමට හෝ ශ්‍රද්ධා ගුවන් විදුලිය ශ්‍රවණය කිරීමට නොහැකි බව මෙත් සිතින් දන්වා සිටිමු….
    තෙරුවන්සරණයි !!!

  5. pavithra Liyanage
    March 29, 2013 at 1:34 pm · Reply

    internet radio facility has heavy disturbances. It stops about every 10 -15 seconds. Please help as I’m working and listening shradda online . I have no other time to sit and listen .

    NB

  6. Suranga S. Peelikumbura
    March 21, 2013 at 1:27 am · Reply

    නමෝ බුද්ධාය..
    ගොඩාක් පිං ශ්‍රද්ධා ගුවන් විදුලි නාලිකාව Tunein මෘදුකාංගයට අඑතුලත් කළාට…..

  7. Sanjeewa
    March 19, 2013 at 3:29 pm · Reply

    නමෝ බුද්ධාය…!

    Download tunein app and search for “shraddha” and it’s listed now !

    Merits to you all who enabled this facility………….

    තෙරුවන් සරණයි……..

  8. dil
    March 6, 2013 at 3:48 pm · Reply

    Namo buddhaya !

    we cant listen sharddha online radio from Monday.

  9. chanaka
    March 3, 2013 at 10:00 pm · Reply

    gamburu wuu dharama karunu saralawa apa hata pahadili kara dena loku swameen wahanseta mage namaskaraya wewa….. !!!

  10. Dinesh
    March 3, 2013 at 9:32 pm · Reply

    සුසාරද තෙරුන්ගේ ගාථා.

    සද්ධර්මය තුල සිත පිහිටුවාගෙන ඉන්න උතුමන් දක්න්ට ලැබීමත් කොයි තරම් හොද ද? ඵ් උතුමන් ගේ ආශ්‍රය නිසා සැකය නැති වෙනවා. බුද්ධිය දියුණු වෙනවා. නුවණ නැති කෙනා උනත් නුවණැත්තෙක් වෙනවා. ඵ් නිසා සත්පුරුෂයන් ගේ ආශ්‍රය ම යි හොද.
    මේ වනාහී ආයුෂ්මත් සුසාරද නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය.

  11. surangi
    March 3, 2013 at 6:31 pm · Reply

    sonduru darmaya aseemata labeemath maharga u pinaki……………………

  12. Sanjeewa
    March 3, 2013 at 3:02 pm · Reply

    Namo Buddhaya…..

    Please submit the online radio stream to TuneIn Radio app on http://tunein.com/broadcasters/

    Theruwan Saranayi……..!

  13. W.T. BUDDHADASA
    March 3, 2013 at 1:30 pm · Reply

    ඔබ වහන්සේ අද රජුන්ටත් රජෙකි. සිවිදිග සදහම් සුවඳ පතුරනා සුවඳැති පුෂ්පයන් පිරිවරාගත් මහා වෘක්ෂ රාජයෙකි. දස දෙසින් වැඳුම් ලබනා පුණ්යස්ථම්භයකි. අඳුරේ සැඟව හුන් දන හිරුගේ ලොව වෙත රැගෙන ආ දිසාපාමොක් ඔබ වහන්සේ ය. දුගතිය නම් වූ මහා සාගරය වෙත අලසව ගලාගිය සුවහසක් ගංඟාවන් උඩුගම් බලා හැරවූ යෝධ ශක්තිය ඔබ වහන්සේ ය. බුදුරජුන් දෙසූ මඟ එලෙසින්ම දෙසමින් දැයක් කතරින් එතෙර කරවනා සොඳුරු ගැල්කරුවාණන් ඔබ වහන්සේ මය. ඔබ වහන්සේගේ සියලු යහපත් බලාපොරොත්තු ප්රාර්ථනා අදහස් හා ශාසනික මෙහෙයන්, දෙවි මිනිසුන්ගේ යහපත පිනිස, තෙරුවන්ගේ අනන්ත සූවිසි ගුණ බෙලෙන් සිතු පැතූ අයුරින් සඵල වේවා……..!ඔබ සැමට තෙරුවන් සරණයි.!

  14. Bandula
    March 3, 2013 at 12:48 pm · Reply

    Namo Buddhaya!
    You can download app Puffin to watch/listen to ShraddhaTV/Radio on iPhones/Android phones.
    Theruwan Saranai

  15. Rosian
    December 23, 2012 at 2:09 pm · Reply

    pls arrange a way to listn from android phones.
    currently android not support flash..
    thanks.
    Namo buddhaya.

Leave a Reply

Back to Top