Dhamma Friends 2017-04-19T17:54:15+00:00

ශ්‍රද්ධා රූපවාහිනියෙහි දහම් මිතුරෙක් වීම මගින් ඔබට ශ්‍රද්ධා රූපාවාහිනිය මගින් සිදු කරනු ලබන විශේෂ සමාජසත්කාර කටයුතු පිළිබඳව මෙහිදී කරුණු දැනගැනීමටත් සාකච්ඡා කිරීමටත් හැකි යි. එසේ ම ඒ ඒ සමාජසත්කාරයන් උදෙසා පින්වත් ඔබගේ දායකත්වය ද මේ ඔස්සේ ඔබට පිරිනැමීමෙන් අපමණ පින් ඵල නෙලා ගත හැකිය.

රූපවාහිනියේ දහම් මිතුරෙක් වීම පිණිස පහත ෆෝරමය පුරවා අප වෙත එවන්න.

නම (අවශ්‍යයි)

විද්‍යුත් ලිපිනය (අවශ්‍යයි)

රට (අවශ්‍යයි)

දුරකථන අංකය (අවශ්‍යයි)

ඔබ ශ්‍රද්ධා නරඹනවාද? (අවශ්‍යයි)

ඔබ ශ්‍රද්ධා නරඹන්නේ

ඔබේ පණිවිඩ