2017-03-10T15:54:40+00:00

Project Description

පුංචි හදට සුවය දෙන්න.. මනුෂ්‍යත්වයේ පාගමන

අකාලයේ මිළින වන දැයේ හදගැස්ම සුරකින්නට රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුබද්ධව දැඩිසත්කාර ඒකක සහිත අංග සම්පූර්ණ දසමහල් ළමා රෝහල් සංකීර්ණය තනවනු පිණිස, ශ්‍රීලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය සමගින් ශ්‍රද්ධා රූපවාහිනිය සංවිධානය කළ පුංචි හදට සුවය දෙන්න මනුෂ්‍යත්වයේ පාගමනට, ඔබ දැක්වූ දායකත්වයේ ශක්තියෙන් රු. 4,555,039 ක මුදලක් Little Hearts අරමුදලට පරිත්‍යාග කරන්නට අපට හැකි වූ බට පුණ්‍යානුමෝදනානු පූර්වකව දන්වා සිටිමු..

පුංචි හදවත් සුවපත් කරුණු පිණිස මේ උතුම් සත්කාරය සදහා මනුෂ්‍යත්වයෝ හදවත විවර කරමින්, තම ජාතික වගකීමට උරදුන් පින්වත් ඔබ සැමට නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා… උතුම් ධර්මාවබෝධය පිණිස රැස් කළ සියලු පින් උපකාර වෙත්වා..

ශ්‍රද්ධා රූපවාහිනී විශේෂාංග ප්‍රධාන පිටුවට

පුංචි හදට සුවය දෙන්න.. මනුෂ්‍යත්වයේ පාගමන

Leave A Comment