2017-04-04T14:25:56+00:00

Project Description

ශ‍්‍රද්ධා බොදු ගී පද රචනා තරගාවලිය

ශ‍්‍රී ලාංකීය සුභාවිත බොදු ගීතයට යළි පණ පොවන ශ‍්‍රද්ධා බොදු ගී පද රචනා තරගාවලිය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඔබේ සිතෙහි නැඟෙනා සැදැහැ සිතිවිලි අකුරට නගා සොඳුරු ගී පද රචනාවක් ලෙස අප වෙත යොමු කරන්න.

ලිපිනය: ශ‍්‍රද්ධා රූපවාහිනිය, 369, හේවාගම, කඩුවෙල.
විද්‍යුත් ලිපිනය: bodhugee@shraddha.lk

වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පිවිසෙන්න..
https://www.shraddha.lk/bodugee

ශ්‍රද්ධා රූපවාහිනී විශේෂාංග ප්‍රධාන පිටුවට

Leave A Comment