flood 2016-11-25T12:12:28+00:00

Project Description

ඔබ ද්‍රව්‍යමය ආධාර ලබා දෙන්නේ නම් ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවට භාර දෙන්න. එසේත් නැතිනම්, පොල්ගහවෙල,  මහමෙව්නාව භාවනා අසපුවට, (වඩුවාව, යටිගල්ඔළුව, පොල්ගහවෙල), උයන්දන මහමෙව්නාව භාවනා අසපුවට (හිඳගොල්ල, උයන්දන) හෝ මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවට(ලෝලුගස්වැව, අනුරාධපුර) මහමෙව්නාව මෙත් සිසිල භාවනා අසපුවට, (බඩල්ගම පාර, හුණුමුල්ල)මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවට (මුතුගල, දඹදෙනිය).ඔබගේ ද්‍රව්‍යමය ආහාර ලබාදිය හැක.

නූඩ්ල්ස් පැකට් 1 යි රු.110
කඩල 1kg රු.150
හාල් කී.ග්‍රෑ.2 රු.160
දත් බුරුසු 01 රු.45
සුවඳ සබන් 01 රු.40
රෙදි සෝදන සබන් 01 රු.45
දත් බෙහෙත් 01 රු.20
පස්පන්ගුව පැ.01 රු.35
කිරි පිටි පැකට් පැ.01 රු.400
සීනි.ග්‍රෑ.500 රු.50
තේ කොළ ග්‍රෑ.100 රු.100
ලේන්සු 01 රු.60
සිද්ධාලේප 01 රු.55
පැනඩෝල් කාඩ් 01 රු.33
පොල් ගෙඩි 01 රු.60
ක්‍රිම් ක්‍රැකර් පැකට් 01 රු.75
තුනපහ ග්‍රෑ.50 පැකට් 01 රු.25
කෑලි මිරිස් ග්‍රෑ.50 පැකට් 01 රු.35
මිරිස් කුඩු ග්‍රෑ.50 පැකට් 01 රු.40
කහ කුඩු ග්‍රෑ.50 පැකට් 01 රු.25
ලුණු පැකට් 01 රු.35
පරිප්පු ග්‍රෑ.500 රු.90

Project Details

One Comment

  1. Francis Silva December 27, 2014 at 6:04 pm - Reply

    Theruwan saranai.

    Excellent idea. What you can also do is to assemble a package of essential items for a family, say for a week, cost it and publish the cost of such a package. Then donors can contribute in terms of packages/families/weeks and so on.

    Also, for the benefit donours in foreign countries, like me, I would like to see your Swift account also on the first page.

    Theruwan saranai.

    FJS

Leave A Comment