Project Description

<h2>Shraddha Radio launching ceremony</h2> ශ්‍රද්ධා ගුවන් විදුලිය ආරම්භ කිරීමේ පුණ්‍යෝත්සවය අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ සහ, අතිපූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ආකාරය.