Proposed Building – Shraddha Media Network 2017-01-06T15:16:28+00:00

Proposed Building – Shraddha Media Network

ප්‍රධාන පාලක මැදිරි, පටිගත කිරීමේ මැදිරි, සංස්කරණ ඒකක ආදියෙන් සමන්විත
රූපවාහිනී හා ගුවන්විදුලි දෙඅංශය ස්ථාපිත කරනු පිණිස යෝජිත ගොඩනැගිල්ලේ ආකෘතිය.

සැමවිටම යහපත දායාද කරමින් ඔබේ දෙලොව ම සුවපත් කරවන
media-mahamevnawa

ස්වභාවික උවදුරු හමුවේ වුවද
කිසිදු බාධාවකින් තොරව
සත්පුරුෂ මාධ්‍ය මෙහෙවරෙහි යෙදෙන්නට
සිව්වසරක් පුරාවට ඔබේ සිත් සුපහන් කරමින් පැමිණි ගමන් මෙගෙහි

තවත් එක් පියවරක් තබනු පිණිස…

අභිනවයෙන් ඉදිවන

ශ්‍රද්ධා නාලිකා පරිශ්‍රය ගොඩනැංවීම සඳහා ඔබටත් දායක විය හැකියි.

සියලු විමසීම් 071 23 28 826 / 071 40 29 865 දුරකථන අංකයන්ගෙන් ලබා ගත හැකියි. .

ශ්‍රද්ධා රූපවාහිනී සංවර්ධන අරමුදල – ගිණුම් විස්තර


ගිණුමේ නම : ශ්‍රද්ධා රූපවාහිනී සංවර්ධන අරමුදල
බැංකුව : සම්පත් බැංකුව | කඩුවෙල ශාඛාව.
ගිණුම් අංකය : 016260000202

ශ්‍රීමත් සුගත තථාගත උතුම් ශ්‍රී සද්ධර්මය ලෝ වාසී සියලූ දෙනා හට දායාද කිරීමේ සත්කාරයට දායක වෙමින් අපමණ පින් ඵල නෙළා ගන්නට සැදැහැවත් ඔබත් එක්වන්න.

ඔබ බැංකුව වෙත මුදල් බැර කරන්නේ නම් මුදල් බැර කළ රිසිට් පතෙහි(bank slip)- පිටුපස ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය සඳහන් කර පහත සඳහන් ලිපිනයට තැපැල් කරන්න. එසේත් නැත්නම් පහත සඳහන් අංකයට ෆැක්ස් කිරීමෙන් හෝ ඊමේල් පණිවිඩයක් මගින් ද අප වෙත එවිය හැකිය.

Proposed Building

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය 369,රාජසිංහ මාවත, හේවාගම, කඩුවෙල. | ෆැක්ස්: 0112 548 400 | Email: info@shraddha.lk

donate online

Proposed Building : 2016/12/30 වන දින…

Proposed Building : 2016/12/15 වන දින…

Proposed Building : 2016/12/2 වන දින…

Proposed Building : 2016/11/9 වන දින…

Proposed Building : 2016/10/14 වන දින…

Proposed Building – Shraddha Media Network