ශ්‍රද්ධා රූපවාහිනි‍ය හා ශ්‍රද්ධා ගුවන් විදුලිය  දකුණු පළා‍තේ  ව්‍යාප්ත කිරීමේ  පුණ්‍ය ව්‍යාපෘතිය

ලක්දිවත්  සම්බුදු සසුනත් සුරැකූ අභීත විරුවන් දැයට දායක කල දකුණු පළාතේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට උතුම් ශ්‍රී සද්ධර්මය දායාදය කරුණු පිණිස ශ්‍රද්ධා රූපවාහිනයත්, ශ්‍රද්ධා ගුවන් විදුලියත් දකුණු ලකට ගෙනයන්නට අපි සැවොම අත්වැල් බැඳ ගමු.  ඒ සදහා දකුණේ ශ්‍රද්ධා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය තනවන්නට දායක වන්නට කැමති පින්වත් ඔබට හැකි අයුරින්, එහි බරපැනින් කොටසක් හෝ කොටස් කිහිපයක් සදහා දායකත්වය දැරිය හැකියි. Terrestrial Transmission – southern province

පහත සදහන් ආකාරයේ ඔනෑම කොටසක් සඳහා බරපැන දැරීමෙන් ඔබටද දායක විය හැකියි.

1/30

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක මුළු වියදමින් 1/30

රු.1000,000/= කොටස්

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් සඳහා වැයවන මුදලින් 1/30 ක්. එනම් රු. 1000,000 ක කොටසක් සඳහා දායක විය හැකියි.

1/100

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක මුළු වියදමින් 1/100

රු.300,000/= කොටස්

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් සඳහා වැයවන මුදලින් 1/100 ක්. එනම් රු. 300,000 ක කොටසක් සඳහා දායක විය හැකියි.

1/300

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක මුළු වියදමින් 1/300

රු.100,000/= කොටස්

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් සඳහා වැයවන මුදලින් 1/300 ක්. එනම් රු. 100,000 ක කොටසක් සඳහා දායක විය හැකියි.

1/3000

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක මුළු වියදමින් 1/3000

රු.10,000/= කොටස්

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් සඳහා වැයවන මුදලින් 1/3000 ක්. එනම් රු. 10,000 ක කොටසක් සඳහා දායක විය හැකියි.

1/30000

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක මුළු වියදමින් 1/30000

රු.1000/= කොටස්

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් සඳහා වැයවන මුදලින් 1/30000 ක්. එනම් රු. 1000 ක කොටසක් සඳහා දායක විය හැකියි.

1/60000

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක මුළු වියදමින් 1/60000

රු.500/= කොටස්

සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් සඳහා වැයවන මුදලින් 1/60000 ක්. එනම් රු. 500 ක කොටසක් සඳහා දායක විය හැකියි.

ඉහත සඳහන් කොටසක් සඳහා බරපැන දැරීමෙන් හෝ,

මාසික දායකත්වයක් වශයෙන් 

හෝ

ඔබට හැකි පමණින් හෝ දායක විය හැකිය.

ගිනුම් විස්තර

මීට සම්බන්ධ වීමට කැමති ඔබගේ මුදල් ආධාර

සම්පත් බැංකුව – කඩුවෙල ශාඛාව
ගිණුම් අංක – 0162 60000 202 දරන ශ්‍රද්ධා රූපවාහිනී සංවර්ධන අරමුදල

ගිණුමට බැර කර බැංකු රිසිට්පතෙහි (Bank Slip)ඡායා පිටපතක

විකාශන කටයුතු පුළුල් කිරීම සඳහා ලෙස සඳහන් කොට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ද සමග අප වෙත එවන්න.

ශ්‍රද්ධා සංවර්ධන අංශය, මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුව, නො. 369, හේවාගම, කඩුවෙල.
දුරකථන : 0712 328 826, 0719 575 141
E-mail : info@shraddha.lk

*තෙවසරක් පුරාවට ඔබේ දෙලොව ම යහපත සදමින් ඔබට සමීප වූ රූපවාහිනී කලණ මිතුරා බොහෝ දෙනා හට සුවසේ ම උතුම් සිරි සදහම් ශ්‍රවණය කරනු පිණිස සැදැහැතියන්ගේ ධන පරිත්‍යාගයෙන් 2015 දෙසැම්බර් 31 දින සිට කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සාමාන්‍ය නාලිකා විකාශන කටයුතු ආරම්භ කරමින් විකාශන නිම් වළලූ පුළුල් කළ වගයි… Terrestrial Transmission – southern province

Terrestrial Transmission – Southern Province

images: Google