fbpx

" අසිරිමත් දම්සක "
ධර්ම දේශනා මාලාව

යහපත උදා කරවන, විමුක්ති රසය ලබා දෙන මහා සාගරය බ‍ඳු වූ සොඳුරු දහම මනා කොට විස්තර කරමින් සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාව. සෑම සතියේ දිනක ම රාත්‍රී 8.00 සිට 9.00 දක්වා ‌මෙම දේශනා මාලාව විකාශය වේ. දහම් සයුර දේශනා මාලාව ඔබට ඔබ කැමති දවසේ වෙන් කරවා ගැනීමට හැකියාව ඇත.

April 2024
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
4
5

දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

ඔබට කැමති දිනය තෝරා ඒ මත click කර book appointment යනුවෙන් තෝරා අදාළ විස්තරය නිවැරදිව සම්පූර්ණ කර request appointment තෝරන්න.

මෙම විස්තරය සම්පූර්ණ කිරීමෙන් පසුව අපගේ නියෝජිතවරයෙක් ඔබව සම්බන්ධ කරගෙන ඉදිරි වැඩ කටයුතු සිදු කරනු ලබයි.

ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ධර්ම දේශනා අංශය විසින් තහවුරු කර ගැනීම සදහා WhatsApp හෝ වෙනත් මාර්ගයකින් සම්බන්ධ කරගනු ඇත. එසේ තහවුරු කරගත් පසු ඔබ හෝ ඔබේ කණ්ඩායම ස‍‍‍‍‍ඳහා එම දිනය වෙන්කරනු ලැබේ.

අපව සම්බන්ධ කරගත හැකි ආකාර

ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය

විද්‍යුත් තැපැල් ලිපිනය

තවදුරටත් තොරතුරු දැනගැනීමට 

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk