Asirimath Damsaka 2016-11-25T12:12:52+00:00

අසිරිමත් දම්සක | Asirimath Damsaka

Asirimath Damsaka , Shraddha, Shraddha tv අසිරිමත් දම්සක

 

සෑම දිනකම සවස 5. 30 ට ශ්‍රද්ධා රූපවාහිනියේ විකාශය වූ අසිරිමත් දම්සක ධර්ම දේශනා මාලාව දැන් ශ්‍රද්ධා වෙබ් අඩවිය තුලින් නැරඹීමේ හැකියාව පින්වත් ඔබට උදා වී ඇත. ඒ භාග්‍යවත් බුදුරාජාණන් වහන්සේගේ අසිරිමත් වූ ශ්‍රී සද්ධර්මය සූත්‍ර දේශනා ඇසුරු කරගනිමින්, මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පහදා දෙන මෙම උතුම් ධර්ම දේශනා මාලාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම උපකාර වේවා..!  Asirimath Damsaka
(නැවත විකාශයක් ලෙස දහවල් 12. 00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් විකාශය වේ.)

ඔබට ත් අසිරිමත් දම්සක සඳහා දායකත්වය ලබා දිය හැක.

විමසන්න : 0712 328 887

විද්‍යුත් ලිපිනය : info@shraddha.lk