Ven. Kiribathgoda Gnanananda Thero – පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Most Ven. Kiribathgoda Gnanananda Thero is a meditation teacher in Sri Lanka. He is the founder of Mahamevnawa Buddhist Monastery, one of the largest Buddhist monasteries in Sri Lanka. The ‘dissemination of the Dhamma’ started by the Ven. Kiribathgoda Gnanananda Thero, with his thirty years of experience as a Buddhist monk was wide spread throughout the country in a very short period of time. As a result of describing the Buddha’s Dhamma in a comprehensible language pattern, devotees of all ages started to join Venerable Thero’s meditation programs. Because of his talent in presenting the meditations in a way so that one’s mind will get easily surrendered, these programs became accommodating for many people who were looking for meditation classes.

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යනු මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වරයාණන් වහන්සේ යි. විශේෂයෙන් ම සරළ සිංහල භාෂාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මිනිසුන් අතරට ගෙන යෑම සිදු කරනු ලැබූයේ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. පින්වත් ස්වාමීන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර කරමින් ලියන ලද ධර්ම ග්‍රන්ථ රාශියක් ද වන අතර සරළ සිංහල භාෂාවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ ද පරිවර්ථනය කොට තිබේ.

මෙම පිටුවෙහි ඇති වැඩසටහන් ඔබට දර්ශනය නො වේ නම් කරුණාවෙන් info@shraddha.lk වෙත දැනුම් දෙන්න!

If you can’t see the videos here please inform us via info@shraddha.lk | You could watch videos from our Youtube Channels also.