පාලි පන්තිය | Pali Panthiya

පගේ භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනේ පාලි භාෂාවෙනි. ඒ උතුම් භාෂාව සරළව මුල සිටම ඉගෙන ගැනීමේ අවස්ථාව පින්වත් ඔබට මෙම වැඩසටහන් මාලාවෙන් හිමිවේ.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ් ආචාර්ය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යනාංශ ප්‍රධාන ජේෂ්ඨ මහාචාර්ය, පූජ්‍යපාද වෑගම පියරතන නායක ස්වාමීන් වහන්සේ විසින් කොටස් වශයෙන් ඔබ වෙත ගෙන එන මෙම වැඩසටහන් වල ඇතුළත් අභ්‍යාස ආදිය ලියා ගෙන නිවසේ සිට ම පුරුදු පුහුණු වන්නට කටයුතු කරන්න.

Shraddha TV Youtube
Buddhism In English

මෙම පිටුවෙහි ඇති වැඩසටහන් ඔබට දර්ශනය නො වේ නම් කරුණාවෙන් info@shraddha.lk වෙත දැනුම් දෙන්න!

If you can’t see the videos here please inform us via info@shraddha.lk | You could watch videos from our Youtube Channels also.