esala damma programme 2017-03-07T11:26:53+00:00

Wassana Damma Sermon 2016

දෙව් මිනිස් ලෝකය සුවපත් කළ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සසුනට නිකෙලෙස් උතුමන් බිහිකළ සුපින්බර වස්සාන සමයේ ඔබේ දෙලොව ම නිවා සනහන පින් වරුසා වස්සන

වස්සාන ධර්ම දේශනා

Wassana Damma Sermon 2016 image 2

හේතුඵල නියමය අනුව ඉපදෙමින් මැරෙමින් යන මේ අනවරාඝ්‍ර සංසාර චක්‍රයේ අක්මුල් ඔබට පහදා දෙන හේතුඵල දහම සවිස්තරාත්මකව රැගත් ගම්භීර ධර්ම දේශනා මාලාව

Wassana Damma Sermon 2016 image 1

කප් 100ක් තුළ තුන්ලොව ජයගත් සත් බුදුරජාණන් වහන්සේලාගේත් හුදෙකලාවේ ම ධර්මාවබෝධය කොට හුදෙකලාවේ ම නිවී ගිය පසේබුදුරජාණන් වහන්සේලාගේත් උතුම් සම්බුදු සසුනේ පිළිසරණ  ලැබ  සසර සැඩ පහරින් එතෙර වූ මහරහතන් වහන්සේලාගේත් උත්තම චරිතාපදාන රැගත් සොඳුරු සදහම් දේශනා මාලාව.

රූපවාහිනී විකාශය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8 සිට 9 දක්වා “ශ්‍රද්ධා රූපවාහිනිය“ ඔස්සේ

Wassana Damma Sermon 2016 | වස්සාන ධර්ම දේශනා 2016