Buddhist conference hall 2017-12-12T15:59:06+00:00
buddhist conference hall

බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව | buddhist conference hall( bch )

පන්දහසක් පිරිසට සුවසේම ධර්මය ශ‍්‍රවණය කළ හැකි ආකාරයට සහ බෞද්ධ, සංස්කෘතික, අධ්‍යාපනික වැඩසටහන් ආදිය ද අභිමානවත් ලෙස පැවැත්විය හැකි ආකාරයට බෞද්ධ සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිකිරීමට අපි අපේක්ෂා කරමු.  

මේ සඳහා වැයවන මුදල රුපියල් 2,500 කොටස් 30,000 මගින් සපුරා ගැනීමට අපි අදහස් කරමු.

කොටස් ප්‍රමාණය 30,000
කොටසක වටිනාකම 2,500
දැනට දායකත්වය ලබා දී ඇති කොටස් ප්‍රමාණය 864
දායකත්වය ලබාදීමට ඉතිරිව ඇති කොටස් ප්‍රමාණය 29,136
දායකත්වයන් පිළිබද තොරතුරු
පිවිසෙන්න
සම්පූර්ණ වී ඇති කොටස් ගණන 3%

බෞද්ධ අභිමානය නංවන මේ මහා සත්කාරයට දායක වනු කැමති සුපින්වත් ඔබ එක් කොටසක හෝ කොටස් කිහිපයක හෝ කැමති ආකාරයකින් හෝ දායකත්වය දරමින් ඔබේ මුදල් පහත ගිණුමට බැර කරන්න


Account Details ගිණුම් තොරතුරු

Bank name        : Bank of Ceylon

Account name    : Buddhist Convention Hall fund

Account No       : 8 1 7   6 5  8 1 7

Branch              : Kaduwela


ඔබ බැංකුව වෙත මුදල් තැන්පත් කර අදාළ රිසිට් පත,

බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා අරමුදල, ශ්‍රද්ධා රූපවාහිනිය, 369, හේවාගම, කඩුවෙල ලිපිනයට තැපැල් කරන්න.


එසේ නැතහොත් bch@shraddha.lk අපගේ ඊමේල් ලිපිනයට යොමු කරන්න.


ඔබ Fax මාර්ගයෙන් අප වෙත යොමු කරන්නේ නම් 0112 548 400 වෙත Fax කරන්න.


ඉහත සදහන් කුමන ආකාරයකින් හෝ ඔබ අප වෙත මුදල් යොමු කළ පසු 0716 200 225 දුරකථන අංකය වෙත දැනුම් දෙන්න.


බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව | buddhist conference hall ( bch )

දායකත්වය දැක්වූවන්ගේ අදහස්