Editing Computers Donation 2017-11-10T10:00:25+00:00

ලෝකවාසීන්ගේ සසර දුක් නිවාලනු පිණිස ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීම අරමුණු කොට ආරම්භ වූ ශ්‍රද්ධා රූපවාහිනිය, රූපවාහිනිය ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද ඉතා සාර්ථකව සදහම් ප්‍රචාරණ වැඩසටහන් සිදුකරමින් පවතී. 

මෙම කාර්යන් හී දී අවශ්‍ය වන පරිගණක හෝ අනෙකුත් උපකරණ ලබා දීමෙන් හෝ ඒ සඳහා අවශ්‍ය මුදල් පරිත්‍යාග කිරීම මගින් ශ්‍රද්ධා රූපවාහිනියේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා දායක වීමේ උතුම් පුණ්‍යකර්මය හා ඔබටත් එක්විය හැකිය.

එක් පරිගණකයක් සදහා

රුපියල් 447,500.00 වැය වේ. 

 

CPU එක සදහා වැයවන මුදල

Rs/= 366,50000

එක් මොනිටරයක් සදහා වැයවන මුදල

Rs/= 40,50000

මෙවැනි පරිගණක 4 ක අවශ්‍යතාවයක් දැනට පවතී.

වැඩි විස්තර සඳහා – 071 437 49 04

oodifdsfkjdf 0

මේ උතුම් පිංකම සදහා දායකත්වය ලබාදුන් පිරිස

  • ලසන්ත නාගහවත්ත මහත්මයාට සහ දිනූෂා අමරතුංග මහත්මියට