මහමෙව්නාව ගිලන් භික්ෂු අසපුවේ අවසන් අදියරේ කටයුතු සඳහා ඔබගේ දායකත්වය ඉතා ඉක්මනින් අවශ්‍ය කර තිබේ.

ගිලන් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය ප්‍රතිකාර, රැකවරණය සහ සුවපහසුව සැලසීම උදෙසා ඉදිවන ගිලන් භික්ෂු රෝහලේ අවසන් අදියර සම්පූර්ණ කිරීමට ඔබටත් දායක විය හැකිය.
ගෘහ උපකරණ, ප්‍රතිකාර ඒකක සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සපයා දීම සඳහා පහත සඳහන් අංශ අතරින් ඔබ කැමති පරිදි දායකත්වයන් එක්කළ හැකිය.

ඔබේ දායක මුදල් කොටස් වශයෙන් බාරගැනීමේ පහසුකම ද ඇත. ඔබට හැකි අයුරින් දායක වී මෙම උතුම් පුණ්‍ය කටයුත්තට එක්වන්න.

දානය සහ ගිලන්පස පහසුකම්

මුළුතැන්ගෙය සඳහා

දාන ශාලාව සඳහා

ගිලන්පස ශාලාව සඳහා

උද්‍යාන සහ ගොඩනැගිලි කටයුතු

උද්‍යානය සහ ඇවිදින මංපෙත් සඳහා

තීන්ත ආලේප කිරීම සඳහා

ජල අපවහන පද්ධතිය සඳහා

ප්‍රවේශ පහසුකම් සහ ආරක්ෂාව

විදුලි සෝපානය සඳහා

ආරක්ෂක අත්වැටවල් සඳහා

ගෘහ උපකරණ සහ ගබඩා පහසුකම්

ගබඩා පහසුකමි සඳහා

පුටු, මේස, පැන්ට්‍රි කබඩ් සඳහා

ඖෂධ ප්‍රතිකාර කටයුතු

ආයුර්වේද ප්‍රතිකාර ඒකකය සඳහා

ඖෂධ සැකසුම් ශාලාව සඳහා

දන්ත ශල්‍යාගාරය සඳහා

මුළුතැන්ගෙය සහ ගිලන්පස පහසුකම්

මුළුතැන්ගෙය

ගිලන්පස ශාලාව

උද්‍යාන සහ ගොඩනැගිලි කටයුතු

උද්‍යානය සහ ඇවිදින මංපෙත්

ජල අපවහන පද්ධතිය

තීන්ත ආලේප කිරීම

ප්‍රවේශ පහසුකම් සහ ආරක්ෂාව

අත් වැටවල්

විදුලි සෝපානය

ගෘහ උපකරණ සහ ගබඩා පහසුකම්

ගෘහ උපකරණ

පුටු,මෙීස,ඇදන් ,පැන්ට්‍රි කබඩි සඳහා 

ගබඩා පහසුකමි

ඔබගේ දායකත්වයන් පහත ඇති button එක click කර දායකත්වයන් ලබා දෙන්න  

මෙතෙක් වියදම් විස්තරය සහ ප්‍රගතිය

ලැබුණු මුදල: රු. 260 M 74.29%  /  රු. 350 M

ඔබගේ මූල්‍යමය ආධාර පහත සඳහන් බැංකු ගිණුමට බැර කිරීමෙන් හෝ කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවට හෝ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට පැමිණ භාරදීමෙන් හෝ දායක විය හැකිය.

ගිණුම් අංකය පිටපත් කරගන්න හෝ විස්තර බෙදාගන්න.

හැටන් නැෂනල් බැංකුව

HATTON NATIONAL BANK

ගිණුමේ නම
ගිලන් භික්ෂු අරමුදල

ගිණුම් අංකය

1380 200 32 999

ශාඛාව
කැලණිය

මහජන බැංකුව

PEOPLE’S BANK

ගිණුමේ නම
ගිලන් භික්ෂු අරමුදල

ගිණුම් අංකය

196 2 0018 0032544

ශාඛාව
කඩුවෙල

මුදල් බැර කිරීමෙන් පසුව බැංකු රිසිට් පතෙහි ඡායාපිටපතක් පහත ලිපිනයට එවන්න.

මහමෙව්නාව ගිලන් භික්ෂු අරමුදල
ශ්‍රද්ධා රූපවාහිනිය,
හේවාගම,
කඩුවෙල.

සියලුම විමසීම් සඳහා පහතින් සම්බන්ධ වන්න.

ගිණුම් අංකය පිටපත් කිරීමේදී හිස්තැන් නොමැතිව අංක පමණක් පිටපත් වේ.

වර්ථමාන තත්ත්වය

වීඩියෝ දර්ශන

දායකත්වය දැරූ දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා වේවා..!

මභමෙව්නාව ගිලන් භික්ෂු අසපුවේ අවසන් අදියරේ කටයුතු සඳහා
දායකත්වය ලබාදිමට ඔබත් කැමති නම්…