Buddhist convention hall 2017-12-04T10:16:12+00:00

Project Description

බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව

පන් දහසක් පිරිසට සුවසේම ධර්මය ශ‍්‍රවණය කළ හැකි ආකාරයට සහ බෞද්ධ, සංස්කෘතික, අධ්‍යාපනික වැඩසටහන් අභිමානවත් අයුරින් පැවැත්විය හැකි ආකාරයට බෞද්ධ සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිකිරීමට අප අපේක්ෂා කරමු.

මේ සදහා වැයවන මුදල රුපියල් 2,500 කොටස් 30,000 මගින් සපුරා ගැනීමට අප අදහස් කරමු.

බෞද්ධ අභිමානය නංවන මේ මහා සත්කාරයට දායක වනු කැමති සුපින්වත් ඔබ එක් කොටසක හෝ කොටස් කිහිපයක් හෝ කැමති ආකාරයකින් හෝ දායකත්වය දරමින් ඔබේ මුදල් පහත ගිණුමට බැර කරන්න

ලංකා බැංකුව, කඩුවෙල ශාඛාව

ගිණුම් අංකය – 817 65 817

‘බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා අරමුදල’ ගිණුමට බැර කරන්න..

විමසීම් – 0716 200 225

Leave A Comment