දකුණුලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතිය 2017-11-01T10:16:27+00:00

Project Description

දකුණුලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතිය

ලක්දිවත් සම්බුදු සසුනත් සුරැකූ අභීත විරුවන් බිහි කළ අභිමානවත් රුහුණු පුරවරයට ගෞතම බුදු සසුනේ අමිල නිමල සදහම් දායාදය රැගෙන යන දකුණු ලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුවන් කරමින්, මහමෙව්නා භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් උපකාර කළ සැමට පුණ්‍යානුමෝදනා සිදුකරමින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනය ඔක්තෝබර් 28 සවස 3.30 ට මාතර, වැලිගම නගර ශාලාවේදී පැවැත්වේ.

දකුණු ලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතිය සාර්ථක කර ගනු පිණිස උපකාර කළ සුපින්වත් සියලු දෙනා ඇතුළු ලක්වැසි ඔබ සැමට මේ උතුම් අවස්ථාවට සහභාගී වන්නට මෙත් සිතින් ආරාධනා…

Leave A Comment