Learning Pali language 145 | අපේ පාලි පන්තිය 145 2018-01-22T17:15:22+00:00

Project Description

Learning Pali language 145 | අපේ පාලි පන්තිය 145

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනු පාලි භාෂාව සරළව මුල සිටම ඉගෙන ගැනීමේ අවස්ථාව පින්වත් ඔබට මෙම වැඩසටහනින් හිමිවේ.Learning Pali language 145

ශ්‍රද්ධා රූපවාහිනියේ කොටස් වශයෙන් පලවූ “අපේ පාලි පංතිය“ වැඩ සටහනේ මේ වන තෙක් විකාශනය වූ සියලු කොටස් දැන් ශ්‍රද්ධා වෙබ් අඩවිය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතී. මේ එහි 145 වන කොටසයි. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ් ආචාර්ය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යනාංශ ප්‍රධාන ජේෂ්ඨ මහාචාර්ය, පූජ්‍යපාද වෑගම පියරතන නායක ස්වාමීන් වහන්සේ විසින් වෙත ගෙන එන මෙම වැඩසටහන් වල ඇතුළත් අභ්‍යාස ආදිය ලියා ගෙන නිවසේ සිට ම පුරුදු පුහුණු වන්නට කටයුතු කරන්න.

පාලි පන්තිය මුල්පිටුවට

Leave A Comment