මොකක්ද මේ වැලන්ටයින් 2018-02-07T15:18:23+00:00

Project Description

සැබෑ ආදරයේ අරුත දකිමු…

අඳුරේ දකින කණාමැදිරි එළිවලට නොරැවටෙමින් සැබෑම ආලෝකයෙන් දීප්තිමත් වුණ සැබෑම ආදරය දකින්න අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක දරුවෙක් ලෙසින් ලෝකය දිනන්නට අප හා එක්වන්න

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සන්දේශය අද්‍යතන තාරුණ්‍ය වෙත දායාද කරනු පිණිස අපගේ ගුරුදේවෝත්තම අතිපූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන තුරුණු සදහම් වැඩසටහන 2018.02.13 දින සවස 1.00 සිට 6.00 දක්වා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී පැවැත්වේ.

ඇතුලුවීම නොමිලේ – විමසීම් : 070 38 88 222

වැඩි විස්තර සදහා පිවසෙන්න..
https://www.shraddha.lk/yowun-daham-sakmana-2018/

Leave A Comment