shraddha song 2017-12-14T11:58:42+00:00

වීඩියෝ එකතුව

2017-12-14T11:57:18+00:00

පිළිරුවකින් හෝ | ගයත්‍රි අෂිණි රාජපක්ෂ | Shraddha TV

ඇයට උපතින් ම දෑස් නොපෙනේ. එනමුදු උතුම් සිරි සදහම් ඇගේ සවනට වැකේ. සැදැහෙන් පිරීගිය දිනක ඇය මෙසේ සිතයි.

2017-12-14T11:41:15+00:00

සම්මා සිහිනයක | කසුන් කල්හාර | Shraddha TV

භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුතු තරුණ දරුවෙකුට ඒ අසිරිමත් සම්බුදු රුව දකින්නට බලවත් ආශාවක් ඇති විය.

2017-12-14T11:52:50+00:00

නෙළන්නට බුදු පිළිමයක් | අමරසිරි පීරිස් | Shraddha TV

ඔහු ගල් වඩුවෙකි. කියා නිම කළ නොහැකි බුදුගුණ කවා බුදු පිළිමයක් නෙළන විට තවාලූ කළු ගලක් නිසලව බලා සිටිනා සෙයක් ඔහුට දැනේ.

2017-12-14T11:54:05+00:00

දහම් දේශයේ | ජගත් වික්‍රමසිංහ | Shraddha TV

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ එදා මිහින්තලාවේ දී අපේ ලක් දෙරණ මත ගෞතම බුදුසසුනේ සදහම් වෘක්ෂය රෝපණය කළ සේක.

2017-12-14T11:45:16+00:00

බිලිඳු වියේ දුටු සුන්දර වෙරළේ | ටී.එම් ජයරත්න | Shraddha TV

මේ සංසාර සාගරයේ ඉමක් කොනක් නොපෙනේ. ළමා වියේ අපි සිහිනෙන් දකිනා සුන්දර ජීවිතයට තරුණ වියේ දී ඇළුම් කරනවා.

2017-12-14T11:46:33+00:00

පිපුණා… පිපුණා… පිපුණා.. | දීපිකා ප්‍රියදර්ශනී | Shraddha TV

එදා ලූම්බිණි සල් උයනේ දී බිලිඳු බෝසතාණන් වහන්සේ මෙලොවට බිහිවී සිංහනාද කරද්දී

2017-12-14T11:48:03+00:00

ඹ්දාත ආලෝක ධාරා | දීපිකා ප්‍රියදර්ශනී | Shraddha TV

සම්බුදු මුව මඬලේ මඳ සිනා පැන නගින විට විහිදෙන සුදු පැහැති ආලෝකය බුදු සිරස වට තුන්වරක් පැදකුණු කොට නොපෙනී යයි...

Audio Album 

If you want to Download above songs, the option is available on soundcloud

shraddha bodu gee 2017

shraddha bodu gee 2017

shraddha bodu gee 2017