Videos 2017-07-20T15:24:22+00:00

Shraddha Videos – ශ්‍රද්ධා ධර්ම දේශනා එකතුව

ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දිනපතා විකාශනය වන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, විශේෂ වන්දනා වැනි වැඩසටහන් සහ සමාජ සත්කාරක වැඩසටහන් ඇතුළු සදහම් වැඩසටහන් මෙම පිටුව ඔස්සේ නැවත ඔබ හට නැරඹීමේ අවස්ථාව තිබේ. මෙම වටිනා සදහම් වැඩසටහන් නරඹා ඔබේ ජීවිතය ධර්මයෙන් ආලෝකමත් කරගන්න. මෙම පිටුවෙහි ඇති වැඩසටහන් ඔබට දර්ශනය නො වේ නම් කරුණාවෙන් info@shraddha.lk වෙත දැනුම් දෙන්න!

Videos of Daily Dhamma Programmes including Dhamma Sermons, Dhamma Discussions, Special Vandana and Shraddha charity programmes which is being broadcast on Shraddha TV, will be published on this page for you. Please watch these and enlighten your life with the Noble Dhamma. If the videos on this page are not visible to you, please inform us via info@shraddha.lk. And also you can use our Youtube Channel instead.

පින්වත් දරුවෙකු ලබනු කැමති ඔබටයි | ගර්භණී මාතාවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දහම් වැඩසටහන 2017-11-24T16:29:31+00:00
රජරටට ශ්‍රද්ධා සමාරම්භක උත්සවයේ ධර්ම දේශනය | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 2017-11-24T12:16:59+00:00
දකුණුලකට ශ්‍රද්ධා සමාරම්භක උත්සවයේ ධර්ම දේශනය | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 2017-11-24T12:05:01+00:00
Load More Posts