fbpx

මිහිඳු සෑය පුණ්‍ය ව්‍යාපෘතිය

මිහිඳු සෑ මළුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න..

මිහිඳු මහා සෑ රජාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසාන අදියරේ පවතී. මේ දුර්ලභ අවස්ථාවට ඔබටත් දායකත්වය දැක්විය හැකිිය.

ඔබට මුදලින් උපකාර කිරීමට හැකියාව ඇත. ඔබගේ අධාර මුදල් කඩුවෙල පිහිටි අපගේ පහත සඳහන් බැංකු ගිණුමට බැර කළ හැකිය.

ගිණුමේ නම

උරුම සංවර්ධන අරමුදල

ගිණුම් අංකය

116261005131

බැංකුව

සම්පත් බැංකුව

ගිණුමේ නම

කඩුවෙල

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk