byddhist conference hallNB-button shraddha tv slider button
Shraddha TV Home 2017-12-13T11:44:49+00:00
Online TV
Online Radio
Shraddha Charity
3D Film

Latest Videos

ශ්‍රද්ධා වීඩීයෝ ධර්ම දේශණා එකතුවට පිවිසෙන්න

ශ්‍රද්ධා රූපවාහිනී විශේෂාංග

විශේෂාංග ප්‍රධාන පිටුවට

අලුත් දහම් වැඩසටහන 

ධර්ම දේශනා එකතුවට පිවිසෙන්න

ති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යනු මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වරයාණන් වහන්සේ යි. විශේෂයෙන් ම සරළ සිංහල භාෂාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මිනිසුන් අතරට ගෙන යෑම සිදු කරනු ලැබූයේ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර කරමින් ලියන ලද ධර්ම ග්‍රන්ථ රාශියක් ද වන අතර සරළ සිංහල භාෂාවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ ද පරිවර්ථනය කොට තිබේ.

පෙර ධර්ම දේ්ශනා සඳහා පිවිසෙන්න

News and Updates

Event Calendar

විශේෂ ධර්ම දේශනා සහ වැඩසහන්

සිත සනසන අමා දහම්

සිත සනසන අමා දහම් පෙර වැඩසටහන්

සොඳුරු නිවන් මඟ

සොඳුුරු නිවන් මඟ පෙර වැඩසටහන්

ශ්‍රද්ධා මිතුරු එකතුව


ශ්‍රද්ධා රූපවාහිනියෙහි දහම් මිතුරෙක් වීම මගින් ශ්‍රද්ධා රූපාවාහිනිය මගින් සිදු කරනු ලබන විශේෂ වැඩසටහන් සහ සමාජ සත්කාර කටයුතු පිළිබඳව කරුණු දැනගැනීමටත් සාකච්ඡා කිරීමටත් හැකි යි.

නම (අවශ්‍යයි)

විද්‍යුත් ලිපිනය (අවශ්‍යයි)

රට (අවශ්‍යයි)

දුරකථන අංකය (අවශ්‍යයි)

ඔබ ශ්‍රද්ධා නරඹනවාද? (අවශ්‍යයි)

ඔබ ශ්‍රද්ධා නරඹන්නේ

ඔබේ පණිවිඩ

pohoya warnanawa uduwap poya 2016
  • ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකය.
පිවිසෙන්න

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර වැඩසටහන් හා විශේෂ අවස්ථාවන් හි ඡායාරූප පින්වත් ඔබට දැකබලා අනුමෝදන් වීමට මෙසේ එක් කොට තබන්නෙමු. පින් කැමති සියල්ලෝ දැක බලා අනුමෝදන් වෙත්වා.!

IMAGE GALLERY
පිවිසෙන්න
siri wasawa bhawana udyanaya
පිවිසෙන්න
shraddha tv - budu pasebudu arahanthaka maha viharaya
පිවිසෙන්න

අනෝතප්ත විල

ශ්‍රද්ධා ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වූ වැඩසටහන්

ශ්‍රද්ධා වෙබ් අඩවියේ Web Hosting, CDN සහ Domain Name සඳහා 2017 වර්ශය වෙනුවෙන් දායකත්වය දරන පින්වත් ශිරෝමනී වීරසිංහ මැතිණියට සහ දෙමාපියන්ට පිං පිණිස SoundCloud හි primium පහසුකම සඳහා 2017 වර්ශය වෙනුවෙන් දායකත්වය දරන ඕස්ට්‍රේලියාවේ පදිංචි දායක පිරිසට සහ ඔවුන්ගේ දෙමාපියන්ට  ශ්‍රද්ධා මාධ්‍යජාලයෙන් රැස්වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම උපකාර වේවා.

Shraddha TV – Teaching pure buddhism