fbpx

ශ්‍රද්ධා මාසික ධර්මදාන

ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ඒ හා සම්බන්ද සියළු අන්තර්ජාල ධර්ම ප්‍රචාරක කටයුතු සුවසේ පවත්වාගෙන යනු ලබන්නේ පින්වත් ඔබ විසින් ලබා දෙන ධර්මදාන සමාජිකත්ව මුදල් නිසා ම ය. ඒ උත්තම වූ ධර්මදාන පිනෙහි කොටස්කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්.

ඒ සඳහා මාසිකව

රු 500 කොටසක්

රු 1000 කොටසක්

හෝ ඔබට හැකි අයුරකින් දායකත්වය
දැක්විය හැකිය.

Whatsapp

සියලු විමසීම්

මෙම සබැඳියෙන් පිවිස මාසික ධර්මදාන සමාජිකත්වය සදහා ඉල්ලුම් කල හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා මෙම වීඩියෝව නරඔන්න

සාමාජික මුදල් පරිත්‍යාග කළ හැකි ගිණුම් විස්තර.

සම්පත් බැංකුව

කඩුවෙල ශාඛාව

016 210 000 910

Bank Code – 7278
Branch Code – 162
Swift Code – BSAMLKLX

 

මහජන බැංකුව

කඩුවෙල ශාඛාව

196 200 120 012 134

Bank Code – 7135
Branch Code – 196
Swift Code – PSBKLKLX

හැටන් නැෂනල් බැංකුව

කඩුවෙල ශාඛාව

082 020 230 966

Bank Code – 7083
Branch Code – 82
Swift Code – HBLILKLX

ලංකා බැංකුව

කඩුවෙල ශාඛාව

74 12 26 19

Bank Code – 7010
Branch Code – 608
Swift Code – BCEYLKLX

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

කඩුවෙල ශාඛාව

100 950 354 031

Bank Code – 7719
Branch Code – 95
Swift Code – NSBALKLX

ඉහත සඳහන් සියළුම බැංකු ගිණුම් අයත් වන්නේ
කඩුවෙල ශාඛාවටයි.

ගිණුමේ නම – ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
ලෙස සඳහන් කරන්න

අන්තර්ජාලය හරහා ද ඔබට ධර්මදාන සමාජිකත්ව මුදල් යොමු කළ හැකි වේ.
ඒ සඳහා පහතින් පිවිසෙන්න.

පින්වත් ඔබ බැංකුව වෙත මුදල් තැන්පත් කළ පසු නම, සමාජික අංකය, මුදල, බැංකු ශාඛාව, මුදල් තැන්පත් කළ දිනය සඳහන් කොට පහත සඳහන් කුමන හෝ ආකාරයකට ශ්‍රද්ධා කාර්යාලය වෙත දැනුම් දෙන්න.

ලිපිනය

ශ්‍රද්ධා මාධ්‍යජාලය,
මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුව,
හේවාගම,
කඩුවෙල.
සාමාජික මුදල් තැන්පත් කල පසු ඒ පිලිබඳව පහත
පෝරමයෙන් ද දැනුම් දිය හැකිය.

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය උතුම් ධර්මය දායාද කරමින් මේ දක්වා රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ
අනුමෝදන් වේවා !!!

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk

Thank you.
your submission was successful..