ලක්විරු Live සජීව විකාශය

Fm 105.2 / Fm 105.4

ශ්‍රද්ධා මාධ්‍ය මෙහෙවරේ ගුවන්විදුලි අවකාශය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු !

දෙසවනින් නිදහස

Fm 105.2 / Fm 105.4

ඔබේ දෙලොවම සුවපත් කරවන ලොව්තුරු සදහම් ස්වරය
ලක්විරු Fm – දිවයින පුරා

ලක්විරු දායකත්ව ධර්ම දේශනා

Lakviru Fm දායකත්ව ධර්ම දේශනා සඳහා ඔබටත් දායකත්වය දැක්විය හැකිය.

''සබ්බ දානං ධම්ම දානං ජිනාති''

මෙම දුරකථන අංකය අමතා වැඩිදුර විස්තර ලබාගන්න

අප හා whatsapp හරහාද සම්බන්ධ වය හැක. 

"උදාදම්සර"

සිත නිවන බණ පදයකින් ඔබේ දවස අරඹන්න, ජීවිතය කියා දෙන “උදාදම්සර” දේශනාව.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෑම දිනක ම උදෑසන 5.00  සිට 6.00 දක්වා

"උදෑසන සම්බුද්ධ පූජාව"

උදෑසන සම්බුද්ධ පූජාව

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෑම දිනක ම උදෑසන 6.00  සිට 7.00 දක්වා

"අමාදම් විල"

අමෘත වූ දහම් දිය ලෝ වැසියන් හට කරුණාවෙන්ම බෙදාදෙන සුන්දර දේශනා මාලාව  “අමාදම් විල” සදහම් වැඩසටහන.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෑම දිනක ම උදෑසන 7.00  සහ රාත්‍රී 10.00 ට

"මහා කරුණාවෙන් දෙසූ බුදු බණ"

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව “මහා කරුණාවෙන් දෙසූ බුදු බණ”

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සතියේ දිනවල උදෑසන 9.00 ට  සහ සති අන්තයේ සවස 5.00 ට

"දහවල් බුද්ධ පූජාව"

දහවල් බුද්ධ පූජාව සජීව විකාශය සඳහා ඔබට දායකත්වය දැක්වීමට හැකියාව ඇත.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෑම දිනක ම උදෑසන 11.00  සිට 11.30 දක්වා

"දහමෙන් සැනසුන හදවත් දේශනා මාලාව"

අප මහා බෝසතාණන් වහන්සේ  සම්බුද්ධත්වයට වීර්ය කෙරූ ඒ අසිරිමත් පෙර ජීවිත ගැන කියාදෙන ” ජාතක මිහිර ”  දේශනා මාලාව.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෑම සතියේ දිනක ම දහවල් 1.00  සිට 2.00 දක්වා

"තුන් ලොව දිනූ ගුණ මහිමය"

ඔබගේ විශේෂ දිනයක් හෝ විශේෂ අවස්තාවන් සිහිකරමින් , ලොවෙහි අග්‍රතම දානය වූ ධර්ම දානය සිදුකරමින්  අග්‍ර පිනක් රුස් කරගන්නට ” දායකත්ව දේශනා ” 

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සතියේ දිනවල සවස 2.00 , 3.00 සහ රාත්‍රී  7.00 ට, සෙනසුරාදා  සවස 3.00 සහ රාත්‍රී 8.00 ට,
ඉරිදා සවස 3.00 ට.

"සවස බෝධි වන්දනාව"

දිනපතා පැවැත්වෙන “සිරි ‌ගෞතම බෝධි වන්දනාව” ලක්විරු සජීව විකාශය 

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෑම දිනක ම සවස 5.40 සිට 6.30 දක්වා

"පිනෙන් පිරුණු ‌සොදුරු දිවියක්"

පිනට ලද මනුෂ්‍ය දිවිය තව තවත් පිනෙන් පුරවනූ පිණිස, ‌සොදුරු දහම් පද ජීවිතයට සමීප කරවන්නට “පිනෙන් පිරුණු ‌සොදුරු දිවියක්” දේශනා මාලාව.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෑම සතියේ දිනක ම
රාත්‍රී 8.00 සිට 9.00 දක්වා

"උපාය කුසල"

උපාය කුසල සදහම් දේශනා මාලාව සඳහා ඔබට දායකත්වය දැක්වීමට හැකියාව ඇත.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සතියේ දිනවල උදෑසන 6.30 සිට 

" සම්බුදු නෙතින් දුටු උතුම් පසේ බුදුවරු"

පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන “සම්බුදු නෙතින් දුටු උතුම් පසේබුදුවරු” සදහම් දේශනා මාලාව

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෑම දිනක ම සවස 5.40 සිට 6.30 දක්වා

සති අන්ත දේශනා

" ඕපනයික වූ සදහම් දායකත්ව දේශනය"

ඔබගේ විශේෂ දිනයක් හෝ විශේෂ අවස්තාවන් සිහිකරමින් , ලොවෙහි අග්‍රතම දානය වූ ධර්ම දානය සිදුකරමින්  අග්‍ර පිනක් රුස් කරගන්නට ” දායකත්ව දේශනා ” 

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

ඉරිදා උදෑසන 8.00AM 09.00 දක්වා

" සති අන්ත සදහම් දේශනාව"

ලක්විරු මැදිරියට පැමිණ සජීව ලෙසින් හෝ පටිගත කිරීමක් ලෙසින් ,ලක්විරු කණ්ඩායමක් ඔබේ ස්ථානයට පැමිණ සජීව ලෙසින් හෝ පටිගත කිරීමක් ලෙසින් සිදු කරගැනීමට විශේෂ අවස්ථාවක් ඇත

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

ඉරිදා උදෑසන 9.00AM 10.00 දක්වා

"අච්ඡරිය මනුස්සෝ"

අච්ඡරිය මනුස්සෝ සදහම් දේශනාව සඳහා දැන් ඔබටත් දායකත්වය දැරිය හැකියි.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෙනසුරාදා රාත්‍රී 8.00AM සිට 09.00 දක්වා

"සති අන්ත සදහම් දේශනාව"

ලක්විරු මැදිරියට පැමිණ සජීව ලෙසින් හෝ පටිගත කිරීමක් ලෙසින් ,ලක්විරු කණ්ඩායමක් ඔබේ ස්ථානයට පැමිණ සජීව ලෙසින් හෝ පටිගත කිරීමක් ලෙසින් සිදු කරගැනීමට විශේෂ අවස්ථාවක් ඇත

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සෑම දිනක ම රාත්‍රී 7.00  සිට 08.00 දක්වා

ලක්විරු ගුවන්විදුලියේ විකාශය වන අනෙකුත් වැඩසටහන්

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය උතුම් ධර්මය දායාද කරමින් මේ දක්වා රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ
අනුමෝදන් වේවා !!!

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Lakviru Fm, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk