ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය මෙහෙවරට සවියක් වීමට ඔබත් කැමති ද?
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මාධ්‍ය කටයුතු සුවසේ පවත්වාගෙන යනු පිණිස අවැසි
ගොඩනැගිල්ලේ කටයුතු තවදුරටත් සිදුකරගැනීමට පහත සඳහන් භාණ්ඩ වල අවශ්‍යතාවය මතුව ඇත.
ඒ සඳහා ඔබට මුදලින් හා ද්‍රව්‍යමය වශයෙන් දායකත්වය ලබා දිය හැකියි..
INTERNAL ELECTRICAL WORKS
Power Cable
පරිගණක හා අනෙකුත් උපාංග වලට අවශ්‍ය විදුලි බලය සපයා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ
Power Cable (Socket)
2C x 2.5mm sq. Cu/PVC/PVC
QTY - 50
UNIT PRICE – 44,950.00
TOTAL PRICE
2,247,500.00
Remaining
1,428,995 /=
Power Cable (Socket)
1C x 2.5mm sq. Cu/PVC (Earth)
QTY - 50
UNIT PRICE – 19,470.00
TOTAL PRICE
973,500.00
Remaining
150,000 /=
Electrical Conduits
විදුලි රැහැන් ඇදීම සඳහා අවශ්‍ය බට සම්බන්ධක උපකරණ
PVC Conduit
25mm
QTY - 1000
UNIT PRICE – 525.00
TOTAL PRICE
525,000.00
Remaining
363,000/=
NETWORK
ජාලකරණය සඳහා අවශ්‍ය උපකරණ
CAT6 Network Cable (For CCTV/305m Box)
BRAND – N/A
QTY - 11
UNIT PRICE – 52,500.00
TOTAL PRICE
577,500.00
Remaining
380,558/=
සුපින්වත්නි, පැය 24 පුරාවට නිමල ශ්‍රී සද්ධර්මය දන්දෙමින්
ලක්වාසී මෙන්ම ලෝවාසී සුවහසක් දනන් වෙත ධර්ම දායාදය ලබාදෙන
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ කටයුතු ස්වාභාවික අපදාවන්ගෙන් තොරව සුවසේ පවත්වාගෙන යාමට
ඔබගේ දාකත්වය ලබාදෙන්න.
නිති වැඩෙන ධර්ම දානමය පුණ්‍යධර්මයෝ ඔබටත් පවුලේ සියලු දෙනාටත් එකසේ අනුමෝදන් වෙත්වා !
ඔබගේ දායකත්වයෙන් සම්පූර්ණ වූ උපකරණ
INTERNAL ELECTRICAL WORKS
Lighting Cable
විදුලි ආලෝකකරණය සඳහා අවශ්‍ය උපකරණ
Lighting Cable
1C x1.0mm sq. Cu/PVC/PVC (Brown)
QTY - 40
UNIT PRICE – 7,250.00
TOTAL PRICE
290,000.00
Lighting Cable
1C x 1.0mm sq. Cu/PVC/PVC (Blue)
QTY - 25
UNIT PRICE – 7,250.00
TOTAL PRICE
181,250.00
Lighting Cable
1C x 1.5mm sq. Cu/PVC (Earth)
QTY - 25
UNIT PRICE – 7,000.00
TOTAL PRICE
175,000.00
Power Cable
පරිගණක හා අනෙකුත් උපාංග වලට අවශ්‍ය විදුලි බලය සපයා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ
Power Cable
( MDB to DB
)
4C x 25mm sq. Cu/XLPE/PVC
QTY - 20
UNIT PRICE – 11,460.00
TOTAL PRICE
229,200.00
Power Cable
( MDB to DB
)
1C x 16mm sq. Cu/PVC (Earth)
QTY - 20
UNIT PRICE – 1,282.00
TOTAL PRICE
25,640.00
Power Cable
( From UPSDB & FDB
)
4C x 6mm sq. Cu/XLPE/PVC
QTY - 40M
UNIT PRICE – 1,165.00
TOTAL PRICE
46,600.00
Power Cable
( From UPSDB & FDB
)
1C x 6mm sq. Cu/PVC (Earth)
QTY - 40M
UNIT PRICE – 478.70
TOTAL PRICE
19,148.00
Power Cable
UPS DB 2, 1
(5FL & Auditorium)
4C x 16mm sq. Cu/XLPE/PVC
QTY - 10M
UNIT PRICE – 1,165.00
TOTAL PRICE
11,650.00
Power Cable
UPS DB 2, 1
(5FL & Auditorium)
1C x 16mm sq. Cu/PVC (Earth)
QTY - 10M
UNIT PRICE – 1,282.00
TOTAL PRICE
12,820.00
Power Cable
From UPS DB & FDB
(5FL & Auditorium)
2C x 6mm sq. Cu/XLPE/PVC
QTY - 10M
UNIT PRICE – 1,035.20
TOTAL PRICE
10,352.00
Power Cable
From UPS DB & FDB
(5FL & Auditorium)
1C x 6mm sq. Cu/PVC (Earth)
QTY - 10M
UNIT PRICE – 478.70
TOTAL PRICE
4,787.00
Electrical Conduits
විදුලි රැහැන් ඇදීම සඳහා අවශ්‍ය බට සම්බන්ධක උපකරණ
3 way Junction Box
25mm
QTY - 500
UNIT PRICE – 113.00
TOTAL PRICE
56,500.00
දැනට ඇති දායකත්වය
NETWORK
ජාලකරණය සඳහා අවශ්‍ය උපකරණ
CAT6A Network Cable (For network/305m Box)
BRAND – N/A
QTY - 23
UNIT PRICE – 67,303.00
TOTAL PRICE
1,547,969.00
Shieded RJ45 Jack (100 piece box)
BRAND – N/A
QTY - 05
UNIT PRICE – 1000.00
TOTAL PRICE
5000.00
SC Single Mode Fiber to Ethernet Media Converte
BRAND – TP-Link
QTY - 12
UNIT PRICE – 23700.00
TOTAL PRICE
284,400.00
PAINT
ගොඩනැගිල්ල පින්තාරු කරනයට අවශ්‍ය තීන්ත සහ අනෙකුත් ආලේපන වර්ග
Dulux Dove White
20 liter
QTY - 21 buckets
Dulux Dove White
10 liter
QTY - 41 buckets
Dulux Dove White
4 liter
QTY - 100 buckets
වෙළඳපලේ පවතින තීන්ත සහ ෆිලර් බහාලුම් වල ලීටර්
ප්‍රරමාණය අනුව
ඒ ඒ තීන්ත වර්ග වලින් අවශ්‍ය බහාලුම් ප්‍රරමාණය දක්වා ඇත.
ඔබ මුදල් හෝ තීන්ත පරිත්‍යාග කරන්නේ නම්,
තෝරාගැනීම පහසු වන පරිදි ඒ ඒ ලීටර් ප්‍රමාණයට අනුව
මිල ගණන් සඳහන් කර ඇත.
Dulux Brilliant White
20 liter
QTY - 10 buckets
Dulux Dove White
10 liter
QTY - 20 buckets
Dulux Dove White
4 liter
QTY - 50 buckets
Dulux Primer
20 liter
QTY - 10 buckets
Dulux Primer
10 liter
QTY - 37 buckets
Dulux Primer
4 liter
QTY - 93 buckets
Dulux Wall Filler
20 liter
QTY - 32 buckets
Dulux Wall Filler
10 liter
QTY - 63 buckets
Dulux Wall Filler
4 liter
QTY - 160 buckets
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk