Fm 105.2 / Fm 105.4
ශ්‍රද්ධා මාධ්‍ය මෙහෙවරේ ගුවන්විදුලි අවකාශය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු !
දෙසවනින් නිදහස
ඔබේ දෙලොවම සුවපත් කරවන ලොව්තුරු සදහම් ස්වරයලක්විරු Fm – දිවයින පුරා
Lakviru Fm දායකත්ව ධර්ම දේශනා සඳහා ඔබටත් දායකත්වය දැක්විය හැකිය.
මෙම දුරකථන අංකය අමතා වැඩිදුර විස්තර ලබාගන්න
අප හා whatsapp හරහාද සම්බන්ධ වය හැක.
සිත නිවන බණ පදයකින් ඔබේ දවස අරඹන්න, ජීවිතය කියා දෙන “උදාදම්සර” දේශනාව.
දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.
සෑම දිනක ම උදෑසන 5.00 සිට 6.00 දක්වා
උදෑසන සම්බුද්ධ පූජාව
සෑම දිනක ම උදෑසන 6.00 සිට 7.00 දක්වා
අමෘත වූ දහම් දිය ලෝ වැසියන් හට කරුණාවෙන්ම බෙදාදෙන සුන්දර දේශනා මාලාව “අමාදම් විල” සදහම් වැඩසටහන.
සෑම දිනක ම උදෑසන 7.00 සහ රාත්‍රී 10.00 ට
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව “මහා කරුණාවෙන් දෙසූ බුදු බණ”
සතියේ දිනවල උදෑසන 9.00 ට සහ සති අන්තයේ සවස 5.00 ට
දහවල් බුද්ධ පූජාව සජීව විකාශය සඳහා ඔබට දායකත්වය දැක්වීමට හැකියාව ඇත.
සෑම දිනක ම උදෑසන 11.00 සිට 11.30 දක්වා
අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට වීර්ය කෙරූ ඒ අසිරිමත් පෙර ජීවිත ගැන කියාදෙන ” ජාතක මිහිර ” දේශනා මාලාව.
සෑම සතියේ දිනක ම දහවල් 1.00 සිට 2.00 දක්වා
ඔබගේ විශේෂ දිනයක් හෝ විශේෂ අවස්තාවන් සිහිකරමින් , ලොවෙහි අග්‍රතම දානය වූ ධර්ම දානය සිදුකරමින් අග්‍ර පිනක් රුස් කරගන්නට ” දායකත්ව දේශනා ”
සතියේ දිනවල සවස 2.00 , 3.00 සහ රාත්‍රී 7.00 ට, සෙනසුරාදා සවස 3.00 සහ රාත්‍රී 8.00 ට, ඉරිදා සවස 3.00 ට.
දිනපතා පැවැත්වෙන “සිරි ගෞතම බෝධි වන්දනාව” ලක්විරු සජීව විකාශය
පිනට ලද මනුෂ්‍ය දිවිය තව තවත් පිනෙන් පුරවනූ පිණිස, සොදුරු දහම් පද ජීවිතයට සමීප කරවන්නට “පිනෙන් පිරුණු සොදුරු දිවියක්” දේශනා මාලාව.
සෑම සතියේ දිනක ම රාත්‍රී 8.00 සිට 9.00 දක්වා
උපාය කුසල සදහම් දේශනා මාලාව සඳහා ඔබට දායකත්වය දැක්වීමට හැකියාව ඇත.
සතියේ දිනවල උදෑසන 6.30 සිට
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන “සම්බුදු නෙතින් දුටු උතුම් පසේබුදුවරු” සදහම් දේශනා මාලාව
ඉරිදා උදෑසන 8.00AM 09.00 දක්වා
ලක්විරු මැදිරියට පැමිණ සජීව ලෙසින් හෝ පටිගත කිරීමක් ලෙසින් ,ලක්විරු කණ්ඩායමක් ඔබේ ස්ථානයට පැමිණ සජීව ලෙසින් හෝ පටිගත කිරීමක් ලෙසින් සිදු කරගැනීමට විශේෂ අවස්ථාවක් ඇත
ඉරිදා උදෑසන 9.00AM 10.00 දක්වා
අච්ඡරිය මනුස්සෝ සදහම් දේශනාව සඳහා දැන් ඔබටත් දායකත්වය දැරිය හැකියි.
සෙනසුරාදා රාත්‍රී 8.00AM සිට 09.00 දක්වා
සෑම දිනක ම රාත්‍රී 7.00 සිට 08.00 දක්වා
ලක්විරු ගුවන්විදුලියේ විකාශය වන අනෙකුත් වැඩසටහන්
8.00 Am – 9.00 Pm
Email
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය උතුම් ධර්මය දායාද කරමින් මේ දක්වා රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝඅනුමෝදන් වේවා !!!
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Lakviru Fm, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk