ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම.

ශ්‍රී ආනන්ද මහා සෑය ඉදිකිරීම මහා පුණ්‍ය නිධානය ! “අපිචා’පි පංසුථූපේසු – උද්දිස්ස දසබලධරානං තත්ථපි කාරං කත්වා – සග්ගේසු නරා පමෝදන්ති” ” දසබලධාරී බුදුවරයන් වහන්සේලා උදෙසා උන්වහන්සේලාගේ ධාතු තැන්පත්කොට කරන ලදමැටි ස්ථූපයන්ට නමුත් පූජා සත්කාර කළ මිනිස්සු දෙව්ලොව ඉපදී සතුටු වෙති” බණ පදයක් අසා සිත සැනසුන යම් කෙනෙක් වේදඒ සියලු දෙනාට කෙළෙහි ගුණ […]
Dham Sihanada

Donate “දම් සිහනද” ධර්ම දේශනා මාලාව අතිපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින්, උතුම් බුද්ධ දේශනාවන් පැහැදිලිව විස්තර කරමින් පවත්වන ලද “දම් සිහනද” ධර්ම දේශනා මාලාව. [booked-calendar calendar=79] දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න. ඔබට කැමති දිනය තෝරා ඒ මත click කර book appointment යනුවෙන් තෝරා අදාළ විස්තරය නිවැරදිව සම්පූර්ණ කර request appointment තෝරන්න. […]
bodi wandanawa

Donate ” සිරි ගෞතම බෝධි වන්දනාව “ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ සකසා වන්දනා කරන්නට, සිත් සුවපත් කරගන්නට සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 ට සිරි ගෞතම බෝධි වන්දනාව දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න. ඔබට කැමති දිනය තෝරා ඒ මත Click කර පහත සඳහන් පෝරමය නිවැරදිව පුරවා Submit කරන්න. […]
Sasaraka Gamana Nawathana Nuwana

Donate ” විමංසා ” ධර්ම දේශනා මාලාව උතුම් සම්බුද්ධ දේශනාවේ අන්තර්ගත ගම්භීර නිර්මල දහම් කරුණු මැනවින් පැහැදිලි කරදෙමින් සිදු කරනු ලබන “විමංසා” ධර්ම දේශනා මාලාව. සෑම ඉරිදා දිනක ම දහවල් 1.00 සිට 2.30 දක්වා මෙම දේශනා මාලාව විකාශය වේ. විමංසා ධර්ම දේශනා මාලාව ඔබට ඔබ කැමති දවසේ වෙන් කරවා ගැනීමට හැකියාව ඇත. දේශනාවක් වෙන් කරවා […]
Pibidena Niwan Maga

Donate ” පට්ච්චසමුප්පාද විග්‍රහය ” ධර්ම දේශනා මාලාව භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට අවබෝධ කොට වඳාළ විස්මිත, උදාර ශ්‍රී සද්ධර්මය අපගේ ජීවිත වලට සමීප කරගන්නට උපකාර කරනා පින්වන්ත හෝරාව දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න. ඔබට කැමති දිනය තෝරා ඒ මත Click කර පහත සඳහන් පෝරමය නිවැරදිව පුරවා Submit කරන්න. සැලකිය යුතුයි – […]
Dayakathwa Darma Deshana

Donate ” පූජ්‍ය අමිතදීප ස්වාමීන්වහන්සේ විසින් සිදුකරන දායකත්ව ධර්ම දේශනා ” පූජ්‍ය අංකුඹුරේ අමිතදීප ස්වාමීන්වහන්සේ විසින් සිදුකරනු ලබන ධර්ම දේශනා මාලාව. දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය. [booked-calendar calendar=73] දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න. ඔබට කැමති දිනය තෝරා ඒ මත click කර book appointment යනුවෙන් තෝරා අදාළ විස්තරය නිවැරදිව සම්පූර්ණ කර request […]
Pinen Pirunu Soduru Diwiyak

Donate ” පිනෙන් පිරුණු සොදුරු දිවියක් ” දේශනා මාලාව පිනට ලද මනුෂ්‍ය දිවිය තව තවත් පිනෙන් පුරවනූ පිණිස, සොදුරු දහම් පද ජීවිතයට සමීප කරවන්නට “පිනෙන් පිරුණු සොදුරු දිවියක්” දේශනා මාලාව. දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය. Pinen Piruna Soduru Diwiyak AvailableBookedMarch 2025April 2025May 2025June 2025July 2025August 2025September 2025October 2025November 2025December 2025January 2026February 2026March 2026April 2026May […]
Sawasa Bodhi Wandanawa

Donate ” සවස බෝධි වන්දනාව “ දිනපතා පැවැත්වෙන “සිරි ගෞතම බෝධි වන්දනාව” ලක්විරු සජීව විකාශය. දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය. Sawasa Bodhi Wandanawa AvailableBookedMarch 2025April 2025May 2025June 2025July 2025August 2025September 2025October 2025November 2025December 2025January 2026February 2026March 2026April 2026May 2026June 2026 M T W T F S S 1 2 3 4 5 6 7 […]
Dayakathwa Deshana

Donate ” දායකත්ව දේශනා “ ඔබගේ විශේෂ දිනයක් හෝ විශේෂ අවස්තාවන් සිහිකරමින් , ලොවෙහි අග්‍රතම දානය වූ ධර්ම දානය සිදුකරමින් අග්‍ර පිනක් රුස් කරගන්නට ” දායකත්ව දේශනා “. දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය. Thunlowa Dinu Asirimath Guna Mahimaya AvailableBookedNot AvailableMarch 2025April 2025May 2025June 2025July 2025August 2025September 2025October 2025November 2025December 2025January 2026February 2026March 2026April 2026May […]
Dahamen Senasuna Hadawath

Donate ” දහමෙන් සැනසුන හදවත් “ සදහම් දේශනාව අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරමින් සම්බුද්ධත්වයට වීර්ය කෙරූ ඒ අසිරිමත් පෙර ජීවිත ගැන කියාදෙන ” ජාතක මිහිර ” දේශනා මාලාව. දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය. Dahamen Senasuna Hadawath AvailableBookedMarch 2025April 2025May 2025June 2025July 2025August 2025September 2025October 2025November 2025December 2025January 2026February 2026March 2026April […]