Sampasadini
Donate ” සම්පසාදිනී ” ධර්ම දේශනා මාලාව අප සුගත මුනිරජුන් වදහළ අමෘත වූ ශ්‍රී සද්ධර්මය ඉතා මැනවින් පහදා දෙමින් සූත්‍ර පිටකයේ අන්තර්ගත උතුම් සූත්‍ර දේශනා ඇසුරෙන් සිදුකරනු ලබන සම්පසාදිනී ධර්ම දේශනා මාලාව. සෑම දිනක ම සවස 4.00 සිට 5.00 දක්වා. මෙම දේශනා මාලාව විකාශය වේ. සම්පසාදනී දේශනා මාලාව ඔබට ඔබ කැමති දවසේ වෙන් කරවා ගැනීමට […]
Dham sabha mandapaya

Donate ” දම්සභා මණ්ඩපය ” ධර්ම දේශනා මාලාව භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් සම්බෝධි මූලයේ දී ගුරු උපදේශ නොමැතිව, පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගත්, අකාලික වූ ගම්භීර මුණි දහම මනා කොට විස්තර කරමින් සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාව. සෑම ඉරිදා දිනක ම උදෑසන 7.00 සිට 9.00 දක්වා මෙම දේශනා මාලාව විකාශය වේ. දම් සභා මණ්ඩපය […]
Hitha Lassana Karana Lassana Bana Katha

Donate “අසිරිමත් මජ්ඣිම නිකාය ” ධර්ම දේශනා මාලාව පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ” අසිරිමත් මජ්ඣිම නිකාය” සදහම් දේශනා මාලාව මෙම දේශනා මාලාව සෑම සතියේ දිනකම සවස 3.00 සිට 4.00 දක්වා විකාශය වේ. මෙම දේශනා මාලාව ඔබට ඔබ කැමති දවසේ වෙන්කරවා ගැනීමට හැකියාව ඇත. දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න. ඔබට කැමති […]
Pabasakara
Donate ” පබාසකර ” ධර්ම දේශනා මාලාව තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහිකරමින් නුවණින් ලොව එළිය කරනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාර පිණිස සිදු කරන පභාසකර සදහම් දේශනා මාලාව.. සෑම සතියේ දිනක ම සවස 2.00 සිට 3.00 දක්වා විකාශය වේ. “පාර ගවේසී” දේශනා මාලාව ඔබට ඔබ කැමති දවසේ වෙන් කරවා ගැනීමට හැකියාව ඇත. https://web.facebook.com/share/r/17w8p9hCLj/ දේශනාවක් […]
swakkhatha
Donate ” ස්වාක්ඛාත ” ධර්ම දේශනා මාලාව භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට දේශනා කරන ලද නිර්මල දහම් පද කන් යොමා අසන්නට, ස්වාක්ඛාත ධර්ම දේශනා මාලාව. සෑම සතියේ දිනක ම දහවල් 1.00 සිට 2.00 දක්වා මෙම දේශනා මාලාව විකාශය වේ. ස්වාක්ඛාත දේශනා මාලාව ඔබට ඔබ කැමති දවසේ වෙන් කරවා ගැනීමට හැකියාව ඇත. දේශනාවක් වෙන් කරවා ගැනීමට […]
yowun daham wedasatahana
Donate යොවුන් දහම් වැඩසටහන විටෙකදී සිනාසෙන, විටෙකදී අඩන, තවත් විටෙකදී කරකියාගත හැකි දෙයක් නොමැතිව අනේකවිධ හැල හැප්පීම් මත වේලී, ඉරිතැලී ගිය තරුණ හදවත් දහමින් සුපෝෂිත කරන්නට යොවුන් දහම් වැඩසටහන සදහම් පිළිසඳර, සෑම සෙනසුරාදා දිනකම දහවල් 1.00 සිට 3.00 දක්වා මෙම දේශනා මාලාව විකාශනය වේ. යොවුන් දහම් වැඩසටහන දේශනා මාලාව ඔබට ඔබ කැමති දවසේ වෙන් කරවා […]
Sadaham Alokaya
Donate ” සදහම් ආලෝකය ” සදහම් දේශනාව අවිදු අඳුරෙන් වැසුණු, දහසකුත් දුක්ගිනි වලින් මේ භයානක සංසාරයේ වල්මත් වූ අපට එකම ආලෝකය ශ්‍රී සද්ධර්මයයි… ඒ සදහම් ආලෝකය අප හැමගේ ජීවිතයට තව තවත් සමීප කරවන සොඳුරු සදහම් දේශනා මාලාව සෑම සතියේ දිනක ම උදෑසන 9.00 සිට 10.00 දක්වා මෙම දේශනා මාලාව විකාශය වේ. සදහම් ආලෝකය දේශනා මාලාව […]
Arunodaye Sadaham Sithuwilla
Donate ” සුපින්බර හිමිදිරිය ” ධර්ම දේශනා මාලාව අලුත් දවසක් ආරම්භ වෙන හිමිදිරියේ ම ඔබේ සිතට එක්කර ගැනීමට සුන්දර සිතුවිල්ලක් කියාදෙන “සුපින්බර හිමිදිරිය” දේශනා මාලාව සෑම සතියේ දිනක ම උදෑසන 5.30 සිට 6.00 දක්වා මෙම දේශනා මාලාව විකාශය වේ. අරුණෝදයේ සදහම් සිතුවිල්ල දේශනා මාලාව ඔබටඔබ කැමති දවසේ වෙන් කරවා ගැනීමට හැකියාව ඇත. දේශනාවක් වෙන් කරවා ගැනීමට […]