උතුම් සම්බුද්ධ දේශනාවේ අන්තර්ගත ගම්භීර නිර්මල දහම් කරුණු මැනවින් පැහැදිලි කරදෙමින් සිදු කරනු ලබන “විමංසා” ධර්ම දේශනා මාලාව.
දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
තවදුරටත් තොරතුරු දැනගැනීමට
දායකත්වය ලබා ගත හැකි අනෙකුත් ධර්ම දේශනා
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk