" Be an Island to Yourself "
Sermon series

When you cast your eyes to the far horizon of the future, you see no end, but endless eons before you.
🙏 Living beings travel in this long journey of birth and death. One of the most precious things they receive is a human life. 💛
✨ The best use of that opportunity would be to make it more precious by taking the Buddha’s advice to heart and by doing acts of merit that make you an island to yourself. 🪷
🔴 Be an Island to Yourself 🏝️

දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

ඔබට කැමති දිනය තෝරා ඒ මත Click කර පහත සඳහන් පෝරමය නිවැරදිව පුරවා Submit කරන්න.
සැලකිය යුතුයි  – ඔබව සම්බන්ධ කරගත හැකි නිවරදි දුරකතන අංක දෙකක් යෙදීමට කාරුණික වන්න.

මෙම විස්තරය සම්පූර්ණ කිරීමෙන් පසුව අපගේ නියෝජිතවරයෙක් ඔබව සම්බන්ධ කරගෙන ඉදිරි වැඩ කටයුතු සිදු කරනු ලබයි.

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ දායකත්ව ධර්ම දේශනා අංශය විසින් තහවුරු කර ගැනීම සඳහා WhatsApp හෝ වෙනත් මාර්ගයකින් සම්බන්ධ කරගනු ඇත. එසේ තහවුරු කරගත් පසු ඔබ හෝ ඔබේ කණ්ඩායම ස‍‍‍‍‍ඳහා එම දිනය වෙන්කරනු ලැබේ.

Skip Booking Form

Be an Island to Yourself

Available
Booked
Not avalable
MTWTFSS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
Start Date:
-
End Date:
-

අපව සම්බන්ධ කරගත හැකි ආකාර

ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය

විද්‍යුත් තැපැල් ලිපිනය

තවදුරටත් තොරතුරු දැනගැනීමට 

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk