fbpx

Domain Donation

මෙම Domain ආයතන කිහිපයෙන් ශ්‍රද්ධා රූපවාහිනියට අයත් Domains 40 ක් පමණ  මිලදී ගෙන ඇත. අවුරුද්දට වරක් මුදල් ‌ගෙවිය යුතු අතර ඒ සදහා සෑම වසරකම ඔබට දායකත්වය දැක්වීමේ හැකියාව ඇත.

Code – DEW021

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk