fbpx

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ධර්ම ප්‍රචාරණ කටයුතු සුවසේ පවත්වාගෙන යාමට දායකත්වය දැක්වීමට සූදානම් වන ඔබ සැමට මුලින්ම පුණ්‍යානුමෝදනා කර සිටිමු.

ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට, එම ධර්ම දේශනාව පටිගත කිරීමේ සිට සංස්කරණය දක්වාත් එය රූපවාහිනිය, ගුවන්විදුලිය, අන්තර්ජාලය වෙත බෙදාහරින තෙක් බොහෝ කාර්යන් ප්‍රමාණයක් සිදු කළ යුතුය. ඒ වගේම

  • රූපවාහිනී විකාශනයන් කළමනාකරණය කිරීම.
  • ගුවන්විදුලි විකාශනයන් කළමනාකරණය කිරීම.
  • සමාජ ජාල වෙබ් අඩවි කළමනාකරණය කිරීම.
  • දායකත්වය දරණ පින්වතුන් සම්බන්ධීකරණය කර ගැනීම.

ඇතුළු විශාල පරාසයක් පුරා මේ මාධ්‍ය කටයුතු විහිදී ඇත. මේ සියල්ලම තාක්ෂණික උපකරණ හා සේවා වල භාවිතයෙන් සිදු කරනු ලබයි. මෙම භාණ්ඩ හා සේවා වලට දායකත්වය දැරීමෙන්  ඔබටත් උත්තම ධර්මදාන කටයුත්තෙහි  කොටස්කරුවෙකු විය හැකිය.

Bank Details

සම්පත් බැංකුව

කඩුවෙල ශාඛාව

016 210 000 910

Bank Code – 7278
Branch Code – 162
Swift Code – BSAMLKLX

 

ඔබ විසින් උපකරණ සඳහා දායකත්වයක් දැරීමට කැමතිනම් ඉහත සඳහන් බැංකු ගිණුමට ඔබේ මුදල් බැර කරන්න, බැංකු රිසිට් පතෙහි ” උපකරණ සඳහා දායකත්වය ” යනුවෙන් සඳහන් කොට ඒ රිසිට් පතෙහි ජායාරූපයක් පහත WhatsApp අංකයට යොමු කරන්න.

පහත සඳහන් දුරකථන මාර්ගයෙන්, email භාවිතයෙන් විමසීම් සිදු කළ හැකිය. 

8.00 Am – 9.00 Pm

එසේත් නැත්නම් පහත පෝරමය මගින්ද අප හා සම්බන්ධ විය හැකිය.

ඔබ තෝරාගන්නා ලද භාණ්ඩයේ කහ පාටින් සඳහන් (code) අංකය ඉහතින් ‌තෝරන්න.

Ex: DEW001-Godox P90 Parabolic Softbox with Bowens Mount (35.4")

ලිපිනය

ශ්‍රද්ධා මාධ්‍යජාලය,
මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුව,
හේවාගම,
කඩුවෙල.

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk