fbpx

Donate Equipment

( දායකත්ව ) කැමරා සහ උපාංග 

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මාධ්‍ය කටයුතු සිදු කිරීමට පරිගණක, කැමරා සහ තාක්ෂණික උපකරණ අවශ්‍යතාවයක් පවතී, අලුත් තාක්ෂණය සඳහා අනුගත වීමත්, අබලන් තාක්ෂණික උපාංග වෙනුවට අලුත් උපාංග මිලදී ගැනීමත් සිදු කළ යුතුය. ධර්මදානයේ අවසන් ප්‍රතිඵලය රූපවාහිනියට, ගුවන්විදුලියට හෝ වෙබ් අවකාෂයට නිකුත් කිරීම ‌තෙක් සිදුවන තාක්ෂණික ක්‍රියාවලියට දායකත්වය දැක්වීමද ධර්මදානය හා සමාන මහඟු පුණ්‍යකර්මයකි . ඔබටත් පහත ඇති උපාංගයක් වෙනුවෙන් දායකත්වය දැරීම හෝ ඒ සඳහා හැකි අයුරින් දායකත්වය දැක්විය හැකිය.

(මෙහි සඳහන් මිල ගනන් ‌වෙනස් විය හැකිය. අද දිනට ‌පවතින මිල පිළිබඳව දැනගැනීම සඳහා
“Product Details ”  මත Click කරන්න.)

Bank Details

සම්පත් බැංකුව

කඩුවෙල ශාඛාව

016 210 000 910

Bank Code – 7278
Branch Code – 162
Swift Code – BSAMLKLX

 

ඔබ විසින් පහත උපකරණ සඳහා දායකත්වයක් දැරීමට කැමතිනම් ඉහත සඳහන් බැංකු ගිණුමට ඔබේ මුදල් බැර කරන්න, බැංකු රිසිට් පතෙහි ” උපකරණ සඳහා දායකත්වය ” යනුවෙන් සඳහන් කොට ඒ රිසිට් පතෙහි ජායාරූපයක් පහත WhatsApp අංකයට යොමු කරන්න.

Godox P90 Parabolic Softbox with Bowens Mount (35.4″) 

Code – DEW001

Godox VL200II Daylight LED Monolight (215W)

Code – DEW002

Godox SL300IIIBI Bi-Color LED Monolight

Code – DEW003

Godox Grid for QR-P90, P90L, P90H Parabolic Softboxes

Code – DEW004

Sony Alpha a7 IV Mirrorless Digital Camera (Body Only)

Code – DEW005

Sony Alpha a7S III Mirrorless Digital Camera with Free 2x Sony NP-FZ100 Rechargeable Battery

Code – DEW006

50 in 1 GoPro Hero Accessories Kit

Code – DEW008

DJI Air 3 Drone Fly More Combo with RC-N2

Code – DEW009

Sony FE 70-200mm f/4 G OSS Lens

Code – DEW011

Sirui P-325FS 5-Section Carbon Fiber Monopod with VA-5 Compact Video Head

Code – DEW012

BOYA BY-PB25 Universal Carbon Fiber Boompole with Internal XLR Cable

Code – DEW016

49mm ND2-ND400 (9 Stops) Variable ND Filter Neutral

Code – DEW018

67mm ND2-ND400 (9 Stops) Variable ND Filter Neutral

Code – DEW019

77mm ND2-ND400 (9 Stops) Variable ND Filter Neutral

Code – DEW020

82mm ND2-ND400 (9 Stops) Variable ND Filter Neutral

Code – DEW021

Sony G grade ( Tough ) SD Card – 128gb

Code – DEP006

Blackmagic Video Assist Monitor

Code – DEP007

Macbook Pro M3 Pro Chip 14 inch 18GB / 1TB (2023)

Code – DEP009

Sony FX6 Full Frame Cinema Camera
( Body Only )

Code – DEP011

Canon LP-E6NH Lithium-Ion Battery

Code – DEP015

Canon LC-E6 Charger for LP-E6 and LP-EL Battery Packs

Code – DEP016

Sony Battery Charger/AC Adapter for BP-U Batteries

Code – DEP017

Tilta Camera Cage for Sony FX6 with V-Mount Battery Plate (Advanced Kit)

Code – DEP018

Tilta Mini Matte Box with Pocket Follow Focus Kit

Code – DEP019

Tilta Full Camera Cage V2 for Sony FX3 & FX30 (Black)

Code – DEP020

Sony 320GB CFexpress Type A TOUGH Memory Card

Code – DEP025

Sony MRW-G2 CFexpress Type A/SD Memory Card Reader

Code – DEP026

DJI Mavic 3 Pro Fly More Combo (DJI RC Pro)

Code – DEP027

Vinten VB250-AP2 Vision 250 System

Code – DEP028

GoPro HERO12 Black Creator Edition Bundle

Code – DEP030

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ
සන්නිවෙිදන අවශ්‍යතා සඳහා ඔබට
ජංගම දුරකථන පරිත්‍යාග කළ හැකිය

අන්තර්ජාල අවශ්‍යතා සහ WhatsApp වැනි අනෙකුත් සන්නිවේදන අවශ්‍යතා ඉටු කරගැනීමේ දී ගුණාත්මක බවින් වැඩි ( Flagship Type) දුරකථන වල අවශ්‍යතාවයක් ඇත.
මේ සඳහා භාවිතා කළ නමුත් හොඳ තත්වයේ පවතින හෝ නවතම Android හෝ Apple දුරකථන ඔබට පරිත්‍යාග කළ හැකිය.

Code – DEW024

Software And Services

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk